ඔන්න ඉතින් මෙච්චර කාලෙකට කරලා ජාතියේ පොස්ට් එකක් දාන්න හදන්නේ, අඩුපාඩු වැරදි එහෙම තියෙනවනම් එළකිරියේ ලොකු සහෝදරයෝ පෙන්නලා දෙන්න ඕනේ වැරදි අපිට හදාගන්න
ටිකක් ලොකු ගණන් බන්දයක් ගෙන තමා කියන්ඩ හදන්නේ Jeep Grand Cherokee ගැන
මෙන්න මේක මද්යම ප්රමාණයට අයත් SUV ගොඩට අයත්වෙන වහනයක්
මේක Design...