ඉන්දියාවෙන් විදුලිය ගත්තොත් විදේශ විනිමය ඉන්දියාවට ගලාගෙනයාම තමයි ප්‍රශ්නේ. හැබැයි ඉතින් අනිත් පැත්තට ගල් අන්ගුරුත් ගේන්නේ පිටරටින්, කැළණිතිස්ස බලගාරේ දුවන්නේ ඩිසල් වලින් අහලා තියන විදිහට. ඒ අනුව ඒ දෙකට වඩා අඩු පිරිවයක්නම් යන්නේ (ඉන්දියාවට කනෙක්ට් කරන්න යන ගානත් සලකලා) සහ වෙන විකල්ප බලශක්ති...