උඹ කියන ආනගතේ ලනගදී ආවොත් හොඳයි මචන්. මොකද මත්තල තියන ගුවන්පථ,උපකරණ,ගොඩනැගිලි ආදියක්ෂය වෙනවා හැමදාම එකවගේ තියෙන්නේ නෑනේ. අනික නඩත්තු වියදම්, එදිනෙදා වියදම්? මේකෙන් හම්බෙන ආදායමෙන් අඩුගානේ මේකට ගත්ත ණය පොලියවත් ගෙවන්න පුලුවන්ද? මේක තනිකර මහින්ද කොමිස් ටිකක් ගන්න සහ ජනප්‍රිය වෙන්න හදපු...