මහින්දගේ මනුස්සකම සරත් ෆොන්සේකාව සිරගත කර දවසේදී අපි හොඳින් දැක්කෙමු.
යුද්ධය අවසන් කිරීම සහ මාර්ග සංවර්ධනය කිරීම ගැන මහින්දට ස්තුතිය මා පුදමි. නමුත් හම්බතොට වැනි ප්‍රදේශවල අවශ්‍යතාවයට වඩා වුවමනා මහපාරවල්, මත්තල, මිහින් ලංකා වැනි ගොන් ආතල් මගින් කල මුදල් කාබාසිනියා කිරීම නිසා ඔහු ගැන කලකිරීමක්...