ට්‍රැෆික් අඩුකරන්න රජය පැත්තෙනුත් වෙන්න ඕන දේවල් ගොඩක් තියනවා. ඒ වගේම මම නෙට් එකේ දැක්කා යට තියන quote එක. මට තේරුණා හැටියටනම් පල්ලෙහා quote එකට Snowflake=1 vehicle , Avalanche=traffic ආදේශ කරලා බලන්න
"No snowflake in an avalanche ever feels responsible"