අපේ හමුදාව යුද්දේ දින්නා ඒ ප්‍රභාකරන් ඇතුළු කොටි පරද්දලා. නැතුව සිංහල මිනිහා දෙමල මිනිහව පරාද කලේ නෑ 2009 දී. ප්‍රභාකරන්ටත් සාමයට එන්න චාන්ස් එකක් රනිල් දුන්නා 2002 සාම ගිවිසුම අත්සන් කරලා. මහින්දත් ටික කාලයක් දුන්නා. හැබැයි ප්‍රභාට ඕනකමක් තිබ්බේ නෑ. ඉතින් ඉල්ලන් කෑවා. හැබැයි යුද්දය නිසා...