මම හිතන් ඉන්නේ සොෆ්ට් වේය ඉන්ජිනේරින් කරන්න .පත්තරේ දාලා තියනවා කොලබ එකේ එකට ගන්නවා 11 විබාගේ කියලා එක මට ඕනේ මාලබේ එකේ කරන එකට යන්න.පත්තරේ තියනවා 2012 ප්‍රතිපල බලන් ඉන්න කට්ටියට පුළුවන් කියලා sliit එකේ තියෙන්නේ උසස් පෙළ ඕනේ කියලා ඒ මදිවට ඕස්ට්‍රේලියන් එකකින් කරන මගුලකුත් තියනවා sliit ඒකෙන කරන...