මම ඔය හයිලයිට් කරලා තියන එක මචං මගේ ඩයලොග් පොස්ට් පෙයිඩ් එකට එන්නේ නැ ප්ර පෙයිඩ් එකට විතරයි එන්නේ මුලිම්ම 6 මෙගාබයිට් විතාර එනවා එතකොට තියෙන්නේ මේ ලකුණ [!] පස්සේ ඕක වැටිලා ස්ලෝව් වෙනවා ඇයි බන් ඒ
ඔය රෙඩ් බැලුන් එක ක්ලික් ස්පීඩ් චෙක් කරන්න දුන්නා 7 මෙගාබයිට් කියලා එනවා ඔකේ කරපුවම අය ඕකම තමා

ඔය රෙඩ් බැලුන් එක ක්ලික් ස්පීඩ් චෙක් කරන්න දුන්නා 7 මෙගාබයිට් කියලා එනවා ඔකේ කරපුවම අය ඕකම තමා

Last edited:

ow ban