මචන්ලා මගෙ මල්ලි කෙනෙක් ඉන්නවා දැනට එයා වැඩ කරන්නෙ Dubai වල Shipping and logistic field එකේ. එයා O/L කරේ නැහැ හැබැයි field එකේ අවුරුදු 4ක experience තියෙනවා.එයාට Australia යන්න ඕනිලු studies වලට ඒත් මම Agency එකකින් ඇහුවම student දාන්න බෑ කිව්වා. දන්න කෙනෙක් කියන්නකො එහෙම දාන්න බැරිද? Visa...