මචන්ලා මගෙ මල්ලි කෙනෙක් ඉන්නවා දැනට එයා වැඩ කරන්නෙ Dubai වල Shipping and logistic field එකේ. එයා O/L කරේ නැහැ හැබැයි field එකේ අවුරුදු 4ක experience තියෙනවා.එයාට Australia යන්න ඕනිලු studies වලට ඒත් මම Agency එකකින් ඇහුවම student දාන්න බෑ කිව්වා. දන්න කෙනෙක් කියන්නකො එහෙම දාන්න බැරිද? Visa හම්බවෙන එකක් නැද්ද එයා Apply කරොත්.
මල්ලිගෙ වයස 24 හැබැයි professional qualifications (Courses/foundation degrees) මොනවත් නෑ. ඒත් Logistic field එකේ knowledge එක තියෙනවා. දන්න කෙනෙක් මේ වැඩේ කරගන්න විදිහක් හරි Agent කෙනෙක් කියන්න. Thanks

Machang kohomath college ekakin hari uniyakin hari letter eka ganna one VISA danna kalin. Hugak welawata college walin me wage case walata Letters issue karanne naha bang.