Help - sending some fruits to UK

Dhanuka Nilanjana

Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    මචන්ලා මට රඹුටන් ටිකක් UK-London වලට යවන්න ඕනි වෙලා තියෙනවා..!!! Anglo Asian එකට කථා කරහම උන් යවන්න බෑ කිව්වා කවුරුහරි දන්නවද? යවන්න තැනක්. මගෙ යාළුවො ටිකකට යවන්නේ.
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන්ලා මට රඹුටන් ටිකක් UK-London වලට යවන්න ඕනි වෙලා තියෙනවා..!!! Anglo Asian එකට කථා කරහම උන් යවන්න බෑ කිව්වා කවුරුහරි දන්නවද? යවන්න තැනක්. මගෙ යාළුවො ටිකකට යවන්නේ.

    DHL lagen ahapan. bt oka bohowita karanna bari wadak macho. :(