රිලොඩ් දිනාගන්න සිංහලුමාර්තු 9 පලාත් පාලන මැතිවරණය පැවැත්විම ස්ථිරයි. පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්.අද පැවැත්වෙන පොදුජන පෙරමුණේ රැස්විමේදි මේ බව පවසා ඇත. එමෙන්ම ඊයේ එක්සත් ජාතික පක්ෂය සාමාජිකයන් අමතා සාගල රත්නායක ජන්දයට සුදානම් වන ලෙස දැනුම් දි ඇත.

