ඕස්ට්‍රේලියාව හෝ වෙනත් රටකට

Palihawadana1990

Well-known member
  • උබට කැනඩා ඉසි පුළුවන්
    ielts 6.5 ඇති වෙයි , PNP ඕනි නැහැ උබට Express entry ම පුළුවන්
    තනියෙන් කරගන්න පුළුවන් , එත් සමහර ධෙවල් කම්ප්ලේක්ස් , එනිසා හොදම කන්සල්ටනට් කෙනෙක් අල්ල ගනින්
    කලින් හිටපු ඇම්බසීඩර් කෙනෙක් ඉන්නවා පොර සල්ලි කඩන්නේ නෑ , ජෙනුයින්

    තෑන්ක්ස් ලොක්කා... පුලුවන් නම් ඔයා කියපු කෙනාව කන්ටැක් කරගන්න හෙල්ප් කරන්න...
     

    Palihawadana1990

    Well-known member
  • කොච්චර එක්ස්පීරියන්ස් තිබ්බත් වැඩක් නෑ ඩිග්‍රී එකෙන් පස්සෙ ගත්තු එක්ස්පීරියන්ස් තමා කවුන්ට් කරන්නෙ

    එහෙමත් කේස් එකක්ද්?? බලමු මොකද වෙන්නේ කියල.. තෑන්ක්ස් දැනුවත් කරාට
     

    Palihawadana1990

    Well-known member
  • Habibi, mama inne Sohar wala. QS kenek. uba koheda ban inne ???

    මමත් අවුරුදු 3.5 ක් හිටිය.. මම දැන් ඉන්නේ ඩුකුම්.. ලගදි ආපහු එනවා සොහාර්.. ආවහම මීට් වෙමු... නම්බර් එක පී.එම් එකක් දාපන්.. මම කෝල් එකක් දෙන්නම්....
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    උබට කැනඩා ඉසි පුළුවන්
    ielts 6.5 ඇති වෙයි , PNP ඕනි නැහැ උබට Express entry ම පුළුවන්
    තනියෙන් කරගන්න පුළුවන් , එත් සමහර ධෙවල් කම්ප්ලේක්ස් , එනිසා හොදම කන්සල්ටනට් කෙනෙක් අල්ල ගනින්
    කලින් හිටපු ඇම්බසීඩර් කෙනෙක් ඉන්නවා පොර සල්ලි කඩන්නේ නෑ , ජෙනුයින්

    machan kauda consultant ?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බොහොම ස්තූතියි දැනුවත් කලාට... පුලුවන්ද මට විස්තර ටිකක් දෙන්න කොහොමද් ඇප්ලයි කරන්නේ කියල.. කාවද කන්සල්ට් කර්න්න ඕන කියල..

    ඔන්ලයින් ඇප්ලයි කරපන්. එක එක ඒජන්ට්ලා හරහා ගිහින් මුදලයි කාලයයි දෙකම නාස්ති කරගන්න එපා. ඕනෑම කෙනෙකුට තනියෙන් ඇප්ලයි කරන්න පුළුවන්. මගේ කසින් කෙනෙකුගෙ ඇප්ලිකේෂන් එක මම දැම්මෙ (Now she is a citizen in Canda). එහෙම උනාම තමන්ගේ කේස් එක ගැන තමන්ට ලොකු අවබෝදයක් ඇති වෙනවා. මොනවා හරි එහෙන් රික්වෙස්ට් කරත් ටක් ගාල රිප්ලයි කරන්න පුළුවන්. මගේ පවුද්ගලික අදහස නම් මිඩ්ල් ඊස්ට් වල තව ටික කාලයක් ඉඳල හම්බකරලා ඇති කියල හිතිලා පොඩි එකෙක් එහෙම ඉන්නකොට වෙන රටකට යන්න කියන එකයි. ඒ අතරවාරෙ යන්න හිතන් ඉන්න රටකට ටිකක් දිග වැකේෂන් එකක් ගිහින් බලපන් ඒ ක්‍රමේට කැමතිද කියල. මටනම් තිත්ත වෙලා ඉන්නෙ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කන්සල්ට් කරන ඒජන්සි තියෙනවා නේද බන් ඇය් පොඩ්ඩක් බලන්නේ නැත්තේ සල්ලිත් තියෙන එකේ ට්‍රය් කරපන්...

    බය වෙන්න එපා උබලට යන්න පුළුවන්... ජොබ්ස් එහෙමත් තියෙනවා....

    ගුඩ් ලක්....
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මට යන්න පුලුවන් රටක් කියපන් Management Degree එකක් තියෙනවා :yes::yes: 2 years international bank එකක වැඩ කරලා තියෙනවා 2 years විතර ඉදලා බිස්නස් කරන්නේ. 29 years
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    [FONT=&quot]ඔය සබ්ජෙක්ට් එකට නම් මම හිතන්නේ නැහැ එච්චර පඩියක් ලැබෙනවා කියලා. ඉස්සර ටිකක් ඩිමාන්ඩ් දැන් ඉන්දියන් උන් තුට්ටු දෙකට වැඩ කරනවා. [/FONT]
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy

    Palihawadana1990

    Well-known member
  • ubata hambena points gana kiyanna Ausi walai , Canada walai .
    oya link deke ati point calulate karana widiha .
    HND eken passe work experience count karanne .
    Ausi walata HND eken passe two years adu karala ena gana dala points balanna .
    5 min aran oya wade karala points gana danna metana


    https://www.elakiri.com/forum/showthread.php?t=1830170
    https://www.elakiri.com/forum/showthread.php?t=1830793

    කැනඩා වලට තියෙන්නේ ලකුණු 301
    ඔසී වලට 65

    මට හිතෙන්නේ මට බැරි වෙයි යන්ට
     

    Palihawadana1990

    Well-known member
  • :confused:
    Australia - Laid back culture - relax
    Canada - Nice people :)
    US - full corporate! Competiotion eka wadi...

    mama kiyanne jobs patten...umba balana messurmets monada danne na :)

    ඕමාන් වල, ඉන්ඩියන්, පක්කු, ඇරබි උන් එක්ක වැඩ කරල ඇති වෙලා බන්... අනික මම එහෙම දේවල් බලන්නේ නෑ.. යන රටේ කාගෙන්වත් කැපිල්ලක් නැතුව ජොබ් එක කරගෙන පාඩුවේ ඉන්න පුලුවන් නම්, වියදමට සරිලන වැටුපක් සහ අනෙකුත් දේවල් තියෙනවනම්, රට සහ රටේ මිනිස්සු සාමකාමී නම් වෙන මොනවද බන්...
     

    Palihawadana1990

    Well-known member
  • ඔන්ලයින් ඇප්ලයි කරපන්. එක එක ඒජන්ට්ලා හරහා ගිහින් මුදලයි කාලයයි දෙකම නාස්ති කරගන්න එපා. ඕනෑම කෙනෙකුට තනියෙන් ඇප්ලයි කරන්න පුළුවන්. මගේ කසින් කෙනෙකුගෙ ඇප්ලිකේෂන් එක මම දැම්මෙ (Now she is a citizen in Canda). එහෙම උනාම තමන්ගේ කේස් එක ගැන තමන්ට ලොකු අවබෝදයක් ඇති වෙනවා. මොනවා හරි එහෙන් රික්වෙස්ට් කරත් ටක් ගාල රිප්ලයි කරන්න පුළුවන්. මගේ පවුද්ගලික අදහස නම් මිඩ්ල් ඊස්ට් වල තව ටික කාලයක් ඉඳල හම්බකරලා ඇති කියල හිතිලා පොඩි එකෙක් එහෙම ඉන්නකොට වෙන රටකට යන්න කියන එකයි. ඒ අතරවාරෙ යන්න හිතන් ඉන්න රටකට ටිකක් දිග වැකේෂන් එකක් ගිහින් බලපන් ඒ ක්‍රමේට කැමතිද කියල. මටනම් තිත්ත වෙලා ඉන්නෙ.

    දැන් ඔයා ඉන්නේ කැනඩාද?? ඔයා කියන කතාව ඇත්ත, තව මෙහේ ඉන්න ආසයි. මට උනේ මගේ මැනේජ්ම්න්ට් එක වෙනස් උනා, දැන් ඉන්න උන් එක්ක වැඩ කරන්න බෑ. උන් දන්න මගුලක් ඇත්තෙත් නෑ.. මගෙන්ම අහගෙන මටම අරින්න එනවා... ඉන්දියන් පක්කු. ඒකයි දමල ගහල යන්න හදන්නේ. වෙන ජොබ් තිබුනත් මෙහෙන් වෙන කම්පැනි එක්කට මාරු වෙන්න පට්ට ගේමක් ගහන්න ඕන.. ඒක නිසා තමා මේ තීරණයට ආවේ..

    අනික මට තනියෙම ඇප්ලයි කරන්න බයයි. වරදියි කියන අදහස තමා... අනේ මන්ද, මම හිතාගෙන ඉන්නේ කන්ස්ල්ට් කෙනෙක් මාර්ගයෙන් ඇප්ලයි කර්න්න. අනික ඔබතුමා මට හෙල්ප් කරනව නම් පට්ට...

    බොහෝම ස්තූතියි තොර්තුරු වලට