ඕස්ට්‍රේලියාව හෝ වෙනත් රටකට
මචංලා.. මට උබලගෙන් ලොකු උදවුවක් ඕන...මට විස්තර ඕන කරනවා ලංකාව ඇර වෙනත් රටකට පී.ආර් (PR) යන්න. ඔසීනම් පට්ට, කැනඩා සුපිරි, නිවුසීලන්ඩ් දන්නේ නෑ. සහ අනෙත් රටවල්
මගේ විස්තර මම කියන්නම්,
මගේ වයස අවුරුදු 27 යි
මම ප්‍රමාණ සමීක්ශක් කෙනෙක් (QS)
මට අදට වර්කින් Experience තියෙනවා අවුරුදු 8ක් (QS & Planning-MS project)
මම දැනට වැඩ කරන්නේ ඕමාන් වල Consultant QS කෙනෙක් විදියට (Rods & Infrastructures & Port (අවුරුදු 4ක් තිස්සේ)
මට QS Diploma එකක් සහ HND එකක් තියෙනවා
මගේ බිරිද ගැන කිවුවොත්
ඇගේ වයස අවුරුදු 25 යි
ඇයත් මා සමගම දැනට වැඩ කරන්නේ ඕමාන් වල (අවුරුදු 4ක් තිස්සේ)
ඇයත් ප්‍රමාණ සමීක්ශක් කෙනෙක් (QS)
ඇයට අදට Experience තියෙනවා අවුරුදු 8ක් (QS)
ඇයට QS ඩිප්ලෝම එකක් පමනයි තියෙන්නේ
මෙන්න මේව තමා අපි දෙන්නට තියෙන සුදුසුකම්. අපිට පොඩ්ඩක් උදවු කරන්න, වෙන රටකට පැනගෙන ස්තාවරයකට එන්න..
මචං මට පොඩ්ඩක් විස්තර අතුව පැහැදිලි කරල දෙන්න මචං...
කීයක් වගේ යාවිද?? අපිට කෙලින්ම ඇප්ලයි කරන්න පුළුවන්ද?? නැත්තම් Consultancy Company එකකට යන්න වේවිද??
බොහෝම ස්තූතියි..