සිරාවට බං අමු කාලකන්නි ඔකුං අවුරුදු පහට කරපු විනාසයක් :angry:
තාමත් ඉන්නවනෙ කැපුවත් කොල කියාගත්තු ගොන්නු සෙට් එකක්..
උං ටික ඉන්නකං ඉතිං ඔකුං කොහෙං හරි පොටක් පාදගන්නවා කොහෙට කොහෙට හරි රිංග ගන්න :dull:
ඔය කැපුවත් කොල වහල්ලුන්ට කොච්චරවත් ඇස් දෙක ඉස්සරහ පේන්න තියන දේට වඩා උන්ගෙ මාස්ටස්ලගෙන් තොර...