225 epa kiyapu unta kunuharupen banapu un dan mokeda me 225 ta baninne?
moko ayeth aluth minussu enewai?![]()
ආන්න ඒක තමයි වැදගත් දේ මේකෙ ඉන්න සමහරක් බැල්ලිගෙ පුතාල පරණ 225ට කඩේ යනව කියපන්කො..
225 epa kiyapu unta kunuharupen banapu un dan mokeda me 225 ta baninne?
moko ayeth aluth minussu enewai?![]()
2003 චන්ද්‍රිකාට උන දේ වෙයි. ආයිත් රනිල අගමැති කරගන්න වලි කයි.. ගූ හැලියක් වෙනව.19 amendment eka nisa tama me okkoma. natnam president tibba e welamwema parliament eka wisiruwanna.
19 amendment eka nisa tama me okkoma. natnam president tibba e welamwema parliament eka wisiruwanna.
2003 චන්ද්‍රිකාට උන දේ වෙයි. ආයිත් රනිල අගමැති කරගන්න වලි කයි.. ගූ හැලියක් වෙනව.

u an expert on constitution?
කොනස්ටිටියුසැං එකේ මොන වගන්තිය හින්දද ජුනි 2 ට කලින් අනිවා පාර්ලිමේන්තුව කැඳවන්න ඕනෙ ?
ජූනි 2 ඉඳං ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් ඇදන් යන්න බැරිද අගෝස්තු වෙනකං![]()

..රටේ මතයට පිටින් ගිහින් ඉරා ගන්ඩ අපි නම් ලෑස්ති නැ..

kohomath rata ikmanata open karanna wenawa meka godak kal adagana yanna ba.

19 ගැටලු එලිපිට රටට ගේන එක බොහොම හොදයි, අපි නම් මේවට ගොඩක් කැමතියි ආණ්ඩුවට ඇයි 2/3 බලයක් ඔනෙ කියල රටේ හැමෝටම දැන් පේනව...
පොන්න රනිලගෙ 19 නිසා මැතිවරණ පද්ධතිය සුලු ජාතිකයන්ගේ රූකඩයක් වෙලා...මහින්ද දේශප්‍රිය අන්ත අසරනයි, එකේ දානව මම විතරක් නෙමේ තව දෙන්නෙක් ඉන්නව කොරන්ඩ දෙයක් නැ කියල...කවුද අනිත් දෙන්න, දෙන්නම සුලු ජාතිකයො..
ඕන්න ඕකයි තිත්ත ඇත්ත ඕන්න ඕකයි පොන්න රනිල 19 ගෙනල්ල රටට කෙලිය කියල අපි කීවෙ, දැන් ඒක ඇස් පනාපිට ඇත්ත වෙලා...

කොනස්ටිටියුසැං එකේ මොන වගන්තිය හින්දද ජුනි 2 ට කලින් අනිවා පාර්ලිමේන්තුව කැඳවන්න ඕනෙ ?
ජූනි 2 ඉඳං ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් ඇදන් යන්න බැරිද අගෝස්තු වෙනකං![]()
ඔය ඔක්කොටම වඩා වැදගත් ජනතා අධිකරනය අපි ආන්න ඒක හරියට මෙහෙයවනව කියල 100%ක් කැට තියල කියනව...රටේ මතයට පිටින් ගිහින් ඉරා ගන්ඩ අපි නම් ලෑස්ති නැ..
![]()

බැරිද බන් පාර්ලිමේන්තුව නැතුව මේ වැඩේ කරගෙන යන්න...රටේ සල්ලි සෑහෙන්න ඉතුරු වෙයි
බැරිද බන් පාර්ලිමේන්තුව නැතුව මේ වැඩේ කරගෙන යන්න...රටේ සල්ලි සෑහෙන්න ඉතුරු වෙයි
![]()
දෙරණ