Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    හෙට දින දුම්රියන්හි ධාවනයේ වෙනසක්.

    2020 අප්‍රේල් 20 වන දිනට දුම්රිය 46ක් කොළඹ කොටුව දක්වා හා කොළඹ කොටුව සිට ගමනාන්ත දක්වා ධාවනය කරවීමට තිබුනද ඒ සියල්ල නවතා ඇත.

    ඒ අනුව හෙට ඇදිරිනීතිය නොමැති ප්‍රදේශ වල පමණක් දුම්රිය 04ක් ධාවනය වීමට නියමිතව ඇත.

    මහනුවර සිට පොල්ගහවෙල දක්වාද
    මහව මංසන්ධිය සිට පොල්ගහවෙල දක්වාද
    බෙලිඅත්ත සිට ඉදුරුව දක්වාද
    ගාල්ල සිට ඉදුරුව දක්වාද දුම්රිය 04ක් ධාවනය කරයි.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    inside sources :P

    2020 අප්‍රේල් 20 වන දිනට දුම්රිය 46ක් කොළඹ කොටුව දක්වා හා කොළඹ කොටුව සිට ගමනාන්ත දක්වා ධාවනය කරවීමට තිබුනද ඒ සියල්ල නවතා ඇත.
     
    Last edited:

    බම්ප්
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කවුද බං අර නිව්ස් දාන කොලුවට පඩි ගෙවන්නෙ? ඌ සමාජ සේවෙද :rofl:
    මං කියල දීපු විදියට වැලක් දෙකක් දාගෙන හිටියනං ඌට ඔයිට වඩා රෙප් ටිකක් ගන්න තිබ්බ :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද බං අර නිව්ස් දාන කොලුවට පඩි ගෙවන්නෙ? ඌ සමාජ සේවෙද :rofl:
    මං කියල දීපු විදියට වැලක් දෙකක් දාගෙන හිටියනං ඌට ඔයිට වඩා රෙප් ටිකක් ගන්න තිබ්බ :rolleyes:

    රුචිර 55 කියන සිරිකොතේ කක්කුස්සි හෝදන එකා බන් ඔය යාප100 කියන එකෙන් එන්නෙ.. :yes::yes:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    චීනය වසං කළ මරණ සංඛ්‍යාව ගැන තොරතුරු හෙළි කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    රුචිර 55 කියන සිරිකොතේ කක්කුස්සි හෝදන එකා බන් ඔය යාප100 කියන එකෙන් එන්නෙ.. :yes::yes:

    මොකා උනත් ඌ සීන් එක ෆුල් ඔලුවට අරගෙන කරනව TV එකේ වගේ :rofl:

    inside sources වලිංලු නිව්ස් ගන්නෙ :rolleyes: මං දැක්ක ඌ මොකක්ද එකක් කියනකං රැඳී සිටින්න කියලත් දාල තියනව.. කිව්වද බං මොකක්ද කියල :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකා උනත් ඌ සීන් එක ෆුල් ඔලුවට අරගෙන කරනව TV එකේ වගේ :rofl:

    inside sources වලිංලු නිව්ස් ගන්නෙ :rolleyes: මං දැක්ක ඌ මොකක්ද එකක් කියනකං රැඳී සිටින්න කියලත් දාල තියනව.. කිව්වද බං මොකක්ද කියල :lol:

    :rofl::rofl::rofl::rofl: මාත් මේ රැදි ඉන්නෙ ඒකනෙ බන්, නැත්තන් ඕව කොහෙන් දැනගන්ඩද..:lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :rofl::rofl::rofl::rofl: මාත් මේ රැදි ඉන්නෙ ඒකනෙ බන්, නැත්තන් ඕව කොහෙන් දැනගන්ඩද..:lol::lol:

    තාම දාල නැද්ද :angry:

    :rofl::rofl: ට්‍රම්ප්ලග වැඩ කරන යාලුවෙක් කියල තියෙන්නෙ..

    මාරයි නේ :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ වෙබිනා එකේ උන් දෙන්නා කියනවා මේක "Practice Pandemic" එකක් කියලා. මුන් කියන විදිහට වුනොත් සිරාම ඒවා කොහොම වෙයිද? :eek:

    Peter H. Diamandis
    Abundance: The Future Is Better Than You Think

    The book's four main points are:[4]

    Technologies in computing, energy, medicine and many other areas are improving at an exponential rate and will soon enable breakthroughs that today seem impossible.
    These technologies have allowed independent innovators to achieve startling advances in many areas of technology with little money or manpower. This is primarily achieved through incentive prize competitions.
    Technology has created a generation of "techno-philanthropists" (such as Bill Gates) who are using their billions to try to solve seemingly unsolvable problems such as hunger and disease.
    The lives of the world's poorest people are being improved substantially because of technology.

    sounds too good to be true :no:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    2020 අප්‍රේල් 20 වන දිනට දුම්රිය 46ක් කොළඹ කොටුව දක්වා හා කොළඹ කොටුව සිට ගමනාන්ත දක්වා ධාවනය කරවීමට තිබුනද ඒ සියල්ල නවතා ඇත.

    22-24 wage kohoma weyida danne naha neda ?
    Uba FB group ekenda danagaththe ?
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,639
    113
    Gedara
    නිරෝදායන වලින් නේ ඒක නිසා කිසි අවුලක් නෑ. වෙන්න කියනවා නෙමේ තව 500ක් හම්බුනත් ඔක්කොම හම්බෙන්නෙ නිරෝදායන මද්‍යස්තාන වලින්
     
    Status
    Not open for further replies.