රට පුරා මත්පැන් අලෙවිසැල්වල මත්පැන් අලෙවියට අවසර දීමට කිරීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
නියමයි

රට පුරා මත්පැන් අලෙවිසැල්වල මත්පැන් අලෙවියට අවසර දීමට කිරීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

බයේ ඇත්තෙ පවු ඉරෝසන් ගෙන් කුණු බැනුම් අහන්න වෙලා ගූ ඇන්පී පොන්න බල්ලෙක් වෙන්න වෙනවනෙ.inside sources![]()
inside sources![]()
හෙට දින දුම්රියන්හි ධාවනයේ වෙනසක්.
2020 අප්‍රේල් 20 වන දිනට දුම්රිය 46ක් කොළඹ කොටුව දක්වා හා කොළඹ කොටුව සිට ගමනාන්ත දක්වා ධාවනය කරවීමට තිබුනද ඒ සියල්ල නවතා ඇත.
ඒ අනුව හෙට ඇදිරිනීතිය නොමැති ප්‍රදේශ වල පමණක් දුම්රිය 04ක් ධාවනය වීමට නියමිතව ඇත.
මහනුවර සිට පොල්ගහවෙල දක්වාද
මහව මංසන්ධිය සිට පොල්ගහවෙල දක්වාද
බෙලිඅත්ත සිට ඉදුරුව දක්වාද
ගාල්ල සිට ඉදුරුව දක්වාද දුම්රිය 04ක් ධාවනය කරයි.


කවුද බං අර නිව්ස් දාන කොලුවට පඩි ගෙවන්නෙ? ඌ සමාජ සේවෙද
මං කියල දීපු විදියට වැලක් දෙකක් දාගෙන හිටියනං ඌට ඔයිට වඩා රෙප් ටිකක් ගන්න තිබ්බ![]()


රුචිර 55 කියන සිරිකොතේ කක්කුස්සි හෝදන එකා බන් ඔය යාප100 කියන එකෙන් එන්නෙ..![]()

මං දැක්ක ඌ මොකක්ද එකක් කියනකං රැඳී සිටින්න කියලත් දාල තියනව.. කිව්වද බං මොකක්ද කියල 
චීනය වසං කළ මරණ සංඛ්‍යාව ගැන තොරතුරු හෙළි කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

මොකා උනත් ඌ සීන් එක ෆුල් ඔලුවට අරගෙන කරනව TV එකේ වගේ
inside sources වලිංලු නිව්ස් ගන්නෙමං දැක්ක ඌ මොකක්ද එකක් කියනකං රැඳී සිටින්න කියලත් දාල තියනව.. කිව්වද බං මොකක්ද කියල
![]()



මාත් මේ රැදි ඉන්නෙ ඒකනෙ බන්, නැත්තන් ඕව කොහෙන් දැනගන්ඩද..
මාත් මේ රැදි ඉන්නෙ ඒකනෙ බන්, නැත්තන් ඕව කොහෙන් දැනගන්ඩද..
![]()

ට්රම්ප්ලග වැඩ කරන යාලුවෙක් කියල තියෙන්නෙ..


මේ වෙබිනා එකේ උන් දෙන්නා කියනවා මේක "Practice Pandemic" එකක් කියලා. මුන් කියන විදිහට වුනොත් සිරාම ඒවා කොහොම වෙයිද?
Peter H. Diamandis
Abundance: The Future Is Better Than You Think
The book's four main points are:[4]
Technologies in computing, energy, medicine and many other areas are improving at an exponential rate and will soon enable breakthroughs that today seem impossible.
These technologies have allowed independent innovators to achieve startling advances in many areas of technology with little money or manpower. This is primarily achieved through incentive prize competitions.
Technology has created a generation of "techno-philanthropists" (such as Bill Gates) who are using their billions to try to solve seemingly unsolvable problems such as hunger and disease.
The lives of the world's poorest people are being improved substantially because of technology.

2020 අප්‍රේල් 20 වන දිනට දුම්රිය 46ක් කොළඹ කොටුව දක්වා හා කොළඹ කොටුව සිට ගමනාන්ත දක්වා ධාවනය කරවීමට තිබුනද ඒ සියල්ල නවතා ඇත.