මාව tag කරපු නිසා විතරක් මේකට උත්තරයක් දෙන්නම් මචන්. නැත්තං මම සාමාන්‍යයෙන් එලකිරි එකට ආවට පස්සේ කෙලින්ම යන්නේ ඉන්බොක්ස් එකට, ගිහින් එතන කවුරු හරි කෙනෙක් අහලා තියන ප්‍රශ්නෙකට උත්තර දෙනවා,guide කරනව, එහෙම නැත්තං emoney section එකට ගිහින් එතන තියෙන thread එකක අහල තියෙන දෙයකට රිප්ලයි එකක් දානව, සහ...