1. LPMAC

    ගෙදරට අල්ලන්න එකක් මොකද්ද හොද ?

    ගෙදරට අල්ලන්න Tile එකක් මොකද්ද හොද ? rocell එකෙන් අද සල්ලි බදින්න බැලුවේ මාස 4 වගේ තමා බඩු හම්බ වෙන්නේ ? කුස්සියට සාලෙට අල්ලනම Tile එක ඇල්ලුවොත් අවුලක් නැද්ද ? කුස්සියට දැම්ම එක නිකන් අවුල් වගේ. පහල Tile Design දෙක දාල තියේ Rate - 912
  2. LPMAC

    File වගයක් තියේ එක LOCK වෙලා OPEN කරන්න දෙන්නේ නෑ,

    මචං දන්න එකෙක් උදවුවක් කරපන් මගේ FILE වගයක් තියේ එක LOCK වෙලා OPEN / COPY PAST කරන්න දෙන්නේ නෑ, කලින් user account එකෙන් ලොග් වෙලා එකෙන් open කරන්න කියනවා. user account කලින් දෙකක් තිබ්බා මන් එකක් delete කලා. දැන් එකෙන් open වෙන්නේ නැ මොකද කරන්නේ ?
  3. LPMAC

    ඉස්සරහට ගණන් යන දේවල් මොනවද ? උබලා අරන් එහෙම තියන් ඉන්න අදහස් කරන,

    ඉස්සරහට ගණන් යන දේවල් මොනවද ? උබලා අරන් එහෙම තියන් ඉන්න අදහස් කරන, බඩු මිල ඉස්සරහට වැඩි වෙනවා මිසක් අඩු වීමක් පෙන්නන්නේ නෑ, ඒ නිසා අනික් වියදම් අඩු කරලා අත්‍යවශ්‍ය දේවල් වැඩි වෙයි කියලා හිතන දේවල් අරන් දාන්න ඕනි , ගෙදර හදන්න ඕනි වෙන වයරින් බඩු ටික නම් ගත්තා, Tile වලටත් හෙට Rocell එකට ගිහින්...
  4. LPMAC

    ගෙදර උඩ වයරින් එක ගහන්න

    ගෙදර උඩ වයරින් එක ගහන්න බඩු ගේනවා වයර් ගත්තේ ACL එකෙන් බට/sunbox Polycrome එකෙන් තව ගෙන්න තියෙන්නේ switch / plug point සහ MCB badu ටික මොනවද හොද ? MCB BADU ACL දාන්න බැලුවේ / Switch / plug point නම් Kevilton දාලා බිත්ති කපලා ඔක්කොම වයරින් එකට point එකට 1300 DB BOX එක දාන්න 8000 තව මොනවද...
  5. LPMAC

    ආර්ථිකය ගැන ඉස්සරහට ගෙවල් හදන බඩු ඉහල යයිද තව ?

    Hardware ගොඩනැගිලි බඩු තවත් මිල වැඩි වෙයිද ? ඉස්සරහට සම්පුර්ණ තට්ටුවක් හදන්න තියෙනවා දැන්ම කරනවද ? අඩු උනාම කරනවද කියලා බැලුවේ ? සිමෙන්ති 1500 - 1100 වත් වෙයිද 2x2 ටයිල් අඩුම 800 වත් වෙයිද ? දැන් 1500 නොර්මල් ඒවාත් කම්බි / අනික් බඩු වයරින් බඩු වැඩි වෙන නිසා වයර් එහෙම නම් ගත්තා. ඉස්සරහට...
  6. LPMAC

    Wiring / Electrical බඩු Business එක ලාබද කරන අය ඉන්නවද ?

    Wiring / Electrical බඩු Business එක ලාබද කරන අය ඉන්නවද ? Town එකේම නෙමේ ප්‍රධාන පාරක් අයිනේ own bulding (SHOP) ප්‍රදාන Town එකට 12KM වගේ යන්න ඕනි. ලග Hardware 2 3 වගේ තියෙනවා ඒවගෙත් කරනවා. මන් බැලුවේ Wiring / Electrical විතරක්ම කරන්න ACL / ORANGE / KEVILTON / POLYCROM / GREEN / HEGER /KALANI /...
  7. LPMAC

    ගෙදර වයරින් කරන්න හැදුවේ පොළවෙන්

    තුන්වෙනි තට්ටුව ගෙදර වයරින් කරන්න හැදුවේ පොළවෙන් වයරින් කරන එක සාර්ථකද ? ස්ලැබ් එක කඩන්න බිත්ති කඩන්න වැඩි නිසා බිමින් කරන එක හොදයි කියලා බාස් කිවුවේ joint නොදා, බිමින් කරලා බිත්ති දිගේ උඩට අරන් යන්න. බිත්තිත් කපරාදු කරලා ගොඩක්, බඩු List එකත් දුන්නා ACL wire / switch දාන්න කියලා බැලුවේ හොදයිද...
  8. LPMAC

    PHONE SHOP කරන කවුද ඉන්නේ ?

    PHONE SHOP කරන කවුද ඉන්නේ උබලා මචං අමතර උපාංග ගන්නේ කොහෙන්ද ? OMS එකෙන් ගන්න එක හොදද මගේ යාළුවා ගන්නේ එකෙන් උන්ගේ ගාන නම් අඩුයි ගොඩක් ඒවගේ පෙළක් ඒවගේ වැඩි, වොරන්ටි දෙනවා, අවුල් තිබ්බොත් උන්ගේ රේප් ළා ඇවිත් මාරු කරනවා, තොග ගන්න.
  9. LPMAC

    ජනෙල් උළුවහු 4 තියෙනවා

    ජනෙල් උළුවහු 4 තියෙනවා 2වන මහලේ නිවසට හදපු එකේ plan වෙනසක් කරන නිසා. එම මහල කඩ කෑලි දෙකකට ගන්න නිසා. හදපු කොස් ජනෙල් උළුවහු 4 දෙනවා අපේම වත්තේ කොස් ගස් 3 හදපු ජනෙල් ලුවර් දමා සම්පුර්ණ කර ඇත. ගන්න කෙනාට ජනෙල් පියන් ටික දාල සවි කර ගන්න විතරයි තියෙන්නේ, සවි කර නොමැත ඇද ගාසා හෝ වෙන කිසිදු...
  10. LPMAC

    Bathroom වතුර කාන්දු වෙනවා solution

    Bathroom එකක බිත්තිය කපරාදු කරලා විතරයි තියෙන්නේ එහා පැත්තේ කමරෙටයි පහල තට්ටුවට පොඩ්ඩක් වතුර කාන්දු වෙනවා පොලව Tile කරලා වටේ පොඩි Tile වලින්ම Scertin එකක් අල්ලලා තියෙන්නේ, එහා පැත්තේ බිත්තියට වතුර කාන්දු වෙන එක නවත්තන්න කරන්න පුළුවන් solution මොකද්ද ? waterproof paint එකක් ගාන්නද ? Tile කරන්නද ...
  11. LPMAC

    කඩේකට tempered glass ගහන්න හැදුවේ

    කඩේකට tempered glass ගහන්න හැදුවේ කෑලි දෙකකට 2.50lak වගේ යනවා කිවුවා 12mm එක දාල VIP brand දොරවල් දෙකත් එක්ක. 12mm glass da දාන්නේ සාමාන්යෙන් ? මොනවද තව ඕවගේ බලන්න ඕනි ? ඉස්ස‍ර යකඩ දොරක් තියෙන්නේ. ඒක තියන් ගැහුවොත් ටිකක් කැතයි රෝල එකක් ගහන්නත් දැන් බර ගානක් යනවා නේ tempered glass ගහපු උන් කවුද...
  12. LPMAC

    PHONE SHOP / Electronic Item Shop / Pettah shop

    PHONE SHOP / Electronic Item Shop / Pettah shop කරන උන් කවුද ඉන්නේ ? group එකක් හදන් නැති බඩු ගෙන්න ගන්න පුළුවන් නේ. තමන් කරන business එක මොකද්ද කියලවත් දාපන්කෝ
  13. LPMAC

    චිකන් 1KG එකක් 750LKR

    චිකන් 1KG එකක් 750 හොදටම කරලා තියෙන්නේ දැන් බඩු හිතු හිතු ගණන් වලට දෙන්නේ කඩ කාරයෝ / මාළු කන එක ලබයි නැත්නම් ඌරා . ආණ්ඩුවේ වැඩ නිසා කිසි මිල පාලනයක් නෑ
  14. LPMAC

    කඩ කරන උන් වරෙල්ලා පොඩ්ඩක්

    කඩ කරන උන් වරෙල්ලා පොඩ්ඩක් උබල දවස අන්තිමට කඩේ වික්ක බඩු වල ලභේ බලනවා නේද ? එදා දවසේ. මේ ටිකට උතරයක් දියන් එහෙනම් ? ලභේ අරන් මොකද කරන්නේ ? බැංකුවට දානවද ? නැත් නම් ටිකක් බැංකුවට දාල ඉතුරු ටික වියදමට ගන්නවද ?? අලුතින් පටන් ගත්ත බිස්නස් එකක් නම් එන පොඩි ලභේ නැවතත් බඩු ගන්න දානවද ? මන් නම්...
  15. LPMAC

    Softlogic Showroom එකෙන් Lap එක අරන් මාස 3 වත් නෑ

    Softlogic Showroom එකෙන් Lap එක අරන් මාස 3 වත් නෑ Cooling Fan එක ගියා දැන් හදන්න දීලා මාසයක් එනවා මේ යක්කූ තාම Company යවලා කියනවා, බඩු නැති නිසා පරක්කු වෙයිලු, කියපන් මොකද්ද කරන්නේ දැන් ගිහින් දෙකක් කතා කරලා විකුන්නන්න තියෙන Lap එකක් උස්සන් එනවද ? මගුල Repair කරපුවා ගන්නත් දැන් මොකද්ද වගේ...
  16. LPMAC

    ebay account එකක් ඕනි

    ebay account එකක් ඕනි selling කරපු එකක් හරි නැති උනත් කමක් නෑ පරණ එකක් නම් හොදයි, තියෙන කෙනෙක් inbox කරන්න බඩු වගයක් තියේ sell කරන්න ඕනි,
  17. LPMAC

    cable / wire / jack wholesale ගන්න තැනක්

    HDMI CABLE 2 in one CABLE 3.5mm to 3 RCA Male Plug to RCA Stereo Audio Video CABLE Dialog stalite antana wire ගන්න තැනක්
  18. LPMAC

    Image walata lock ekak watila kohomda meka remove karnne ?

    machanla file ekaka image tikaka lock ekak watila auto man dammeth na. meka remove karnna ba ne youtube eketh na hariyata help load wenneth na vires ekakda ?
  19. LPMAC

    මේ වගේ receipt Print කරන Printer එකක් ගන්න ඕනි කියක් වෙයිද ?

    මේ වගේ receipt Print කරන Printer එකක් ගන්න ඕනි කියක් වෙයිද ? 5000 වගේ budget එක
  20. LPMAC

    POS System with Printer මේක 18000 හොදයිද කඩේකට

    POS System with Printer මේක RS.18000 හොදයිද ? Electrical / Communication item book shop කඩේකට? LIFE TIME POS SYSTEM එක තියෙනවලු Printer එකත් එක්ක 18000 වෙන්නේ ? පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද ලොකු එකකට යන්න බෑ https://lankapurchase.com/pos-system/

    No contents