තුන්වෙනි තට්ටුව ගෙදර වයරින් කරන්න හැදුවේ පොළවෙන් වයරින් කරන එක සාර්ථකද ? ස්ලැබ් එක කඩන්න බිත්ති කඩන්න වැඩි නිසා බිමින් කරන එක හොදයි කියලා බාස් කිවුවේ joint නොදා, බිමින් කරලා බිත්ති දිගේ උඩට අරන් යන්න. බිත්තිත් කපරාදු කරලා ගොඩක්, බඩු List එකත් දුන්නා ACL wire / switch දාන්න කියලා බැලුවේ හොදයිද සින්හලුනේ, බට නම් policrome
Last edited:
