මචං Car එකේ ටික දුරක් යද්දී එක පාරටම Breack කරද්දී කර කර ගාල මොකක් හරි හිර වෙන වෙන සද්දයක් ආවා එක පාරටම ABS LIGHT එකත් පත්තු උනා , Liner ටික සුද්ද කරලා දැම්මත් අයිත් ආවා, Breack oil නම් කලු වෙලා ගොඩක් කාලෙකින් මාරු කලේ නැ,
අනික් අවුල car එක P එකේ තියෙද්දී Speed meter එක RPM Meter එකයි පිස්සු...