Johnny ayyage
Black ekei Red ekei venasa mokakda ban?
Meka ahanna hondama thena methana ne ..
Avurudu ganak parana eka dannava ..
kade gaanath patta venas..
ehema arunama angata danena venasa mokakda?
රෙඩ් එකත් හොදයි බ්ලැක් එකත් හොදයියියි

රෙඩ් එක - වදිනවා ඒ වෙලේම තැපැල් සින් නැ කට ගදගහනවා පොඩ්ඩක් විතර BILaK එකක් ගන්න ගානට බෝතල් 2 ගන්න පුළුවන් වෙඩින් වලට සුදුසුයි
බ්ලැක් ලේබල් - ගාන සැරයි ඉස්සෙල්ලම බීගෙන බීගෙන යන්න පුළුවන් වැඩිය සැරක් තේරෙන්නේ නැ කට ගද ගහන්නේ නැ 100 / 100 නෝමල් ඉන්න පුළුවන් හැබැයි ආතල් එකේ ගහලා ඉක්මනට බලන් ඉඩදීම තැපැල් සින් එක එනවා පරිස්සමෙන් බොන්න ඕනේ පෙරේතකමට බීගෙන බීගෙන යන්න හොද නැ
අවුල් වෙන එක අහන්නත් දෙයක්ද... බොනවා කියල ඔහොමත් බොනවද....




