මොබිටෙල් උපහාර සිම් සැමට
ලංකාවේ වාසිදායක ම සිම් එක මෙන්න.......
මේක prepaid සිම් එකක්...ආය අහන්න ඔපා බිල් එනවද? කියලා මගෙන්
රු 360 ක් රීලෝඩ් කරන්න තියෙන්නේ..ඒක මාසයක් වලංගුයි.
ඒ 360 ට හම්බුවෙනවා
M to M & LAND LINE විනාඩි 1000 ක්
ඒ කියන්නේ විනාඩි 1000 න් mobitel,slt,lankabell,suntel,dialog cdma...