අපේ දුකට සැපට අපිටම කියලා අරමුදලක් පිහිටුවා ගන්න ඇත්තටම බැරිද?
http://www.elakiri.com/forum/showthread.php?t=1588540
මේ ත්‍රේඩ් එක කියවාගෙන යද්දී මට තේරුණා මෙහෙම දෙයක් එළකිරි ජේෂ්ඨ සාමාජිකයෝ මැතිහත් වෙලා ඇරඹුවා නම් හොදයි කියලා.මොකද?සාමාජිකයෝ ලක්ශ හතර හමාරක් ඉන්නවා එකෙක් රුපියල ගානේ දුන්නත් ලොකු...