1. buddikahl

    dhgate.com

    meken badu gennapu ewun innawada? order karala dawas keeyakinda?awe. poddak wisthara tikak danawada?
  2. buddikahl

    මහින්දගේ අම්පාර රැළියට 6 දෙනයි.

    මහින්දගේ අම්පාර රැළියට 6 දෙනයි.
  3. buddikahl

    dialog විකුණලාද?

    මම ඊයේ ඩොන්ගල් එකක් ගත්තා.ඩයලොග් ආසිආටා කියන කොම්පැණි name එකට වෙන නමක්නේ ප්‍රින්ට් කරලා දුන්නේ.
  4. buddikahl

    බස් එකේදින් සින්දුවක් ඇහුනා.......

    බස් එකේදින් සින්දුවක් ඇහුනා....... අද ගිනි පිටවෙන පට්ට දවාලේ මාතර ඉඳන් අම්පාර ආපු තංගල්ල ඩිපොවේ බස් එකේ මේ සින්දුව ඇහුණා. මම පළවෙනි වතාවට මේ සින්දුව ඇහුවේ. 9BM60z35004
  5. buddikahl

    හෙට සිට දුරකතන ගාස්තු අඩුවෙයි.

    හෙට සිට දුරකතන ගාස්තු අඩුවෙයි. පසුගිය අයවැයෙන් යෝජනා කළ පරිදි සියලු පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට දේශීය ඇමතුම් සඳහා 25% ක සහනයක් හෙට (07) දිනයේ සිට ලබාදීමට නියමිතයි. ඒ අනුව ජංගම දුරකථන සමාගම්වල පෙර ගෙවුම් පැකේජ භාවිත කරන්නන් තමා ලබාගන්නා දේශීය ඇමතුම් වලදී ගෙවිය යුත්තේ ඇමතුමේ...
  6. buddikahl

    big big help

    උදේ පාන්දරම කට්ටියගෙන්ම ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන් ආවේ. windows 7 32 bit eke partition ekak bitlocker paasword lock karala.....eka lock karapu mage yaluwata den eke password eka mathaka ne.eka unlock karaganna easy widihak danna kenek kiyala denna..google karala beluwa..mmmm..hari giye...
  7. buddikahl

    mobitel sim offer

    දවසටම රු5 යි. m2m විනාඩි 50ක් m2m sms 50ක් ඉන්ටර්නෙට් යන්න 50mb ක් දවස ගාණේ නොමිලේ ඔයාට..සහ වෙනත් ඕනෑම ජාලයකට විනාඩියට රුපියලයි. සිම් එක ගෙදරට ම එවන්න රු 350ක් විතරයි.. ලංකාවේ කොහේවත් නැති අඩුම මිල pm me..........
  8. buddikahl

    help- සත්තුන්ට ආදරේ අය උදව්වක්

    help- සත්තුන්ට ආදරේ අය උදව්වක් යාළුවනේ!අපේ ගෙදර පූසා ඊයේ රෑ 8 ට විතර බත් කාලා එළියට බැස්සා තාම ගෙදර ආවේ නෑ.කළින් කවදාවත් මෙහෙම අතුරුදහන් වෙලා ඉදලා නෑ.මම වත්ත පුරා හැම තැනකම බැලුවා ඉන්නවද?කියලා.........නෑ....පුදුම දුකක් තියෙන්නේ.ඔයාලාගේ අත්දැකීම් තියෙනවද?මට කියන්නකෝ..එහෙම අතුරුදහන් වෙලා ඉදලා...
  9. buddikahl

    අම්පාර එල්.බී ෆිනෑන්ස් ආයතනය තුල ගණුදෙනු&#3482

    අම්පාර එල්.බී ෆිනෑන්ස් ආයතනය තුල ගණුදෙනු&#3482 අම්පාර එල්.බී ෆිනෑන්ස් ආයතනය තුල ගණුදෙනුකරුවෙක් ගිනිතබා ගනී. මීට සුළු මොහොතකට පෙර අම්පාර නගරයේ...
  10. buddikahl

    එකම රටක්...චරිත දෙකක්...

    එකම රටක්...චරිත දෙකක්... ඉහත ජායාරූපය මගේ කැමරා කාචයේ සටහන් වුනේ පන්සලක තාප්පයක හරි එහෙම නැත්තම් ගේට්ටුවක වත් නෙවෙයි.ලංකාවේ ටිකක් ඈත පළාතක ගම්මානයක නිවසක වැසිකිළි බිත්තියක.ගම්මානය ටිකක් පිටිසර වුනාට ඉඩකඩ ප්‍රශ්නය...
  11. buddikahl

    dialog tv disrupt starsports

    machanla,ubala dialog tv nam balanne eke match eka asse sinhala ads danawa neda? E gena [email protected] email address ekata report karanna.dialog ekata ehama ads danna ayithiyak ne.eyala ads danawanam ara csn ekata gahapu million 1000 tax eka gewanna oni.ape trc ekatath eka complain karanna...
  12. buddikahl

    ජනපතිවරණයෙන් පසු රට -අනුර කුමාර දිසානායක

    ජනපතිවරණයෙන් පසු රට -අනුර කුමාර දිසානායක ජනපතිවරණයෙන් පසු රටෙහි අළුත්ම තත්වය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තංගල්ල නගරයේ පැවති රැස්වීමකදී පැහදිලි කර සිටියා.එහි කිසියම් වටිනාකමක් ඇතැයි කියා මට සිතෙන නිසා සම්පූර්ණ වීඩියෝව මෙතනට දානවා. yxCrc_rBC5k
  13. buddikahl

    ඩයලොග් ඉවරායි!!!!!!!!!!!!!!!!!!!

    ඩයලොග් ඉවරායි!!!!!!!!!!!!!!!!!!! මීට සුළු මොහොතකට පෙර මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැයෙන් දැඩි බලපෑමක් ඩයලොග් සමාගමට එල්ල වී තිබේ. *වෙළදපල නායකයන් ගෙවිය යුතු 12% වාසි බද්ද *සැටලයිට් රූපවාහිනි වෙනුවෙන් ගෙවිය යුතු මිලියන 1000 *දුරකතන ගාස්තු වෙනුවෙන්...
  14. buddikahl

    mobitel couple sim 1800/=

    ubala dannawa ethine meke me sim 2 wikunanne Rs 4000ta kiyala.eth....echchara asadhaarana gaasthuwak nethuwa mata me sim 2 ma Rs 1800 kata denna puluwan.pm karapallako mata.........
  15. buddikahl

    ebay help

    mama seylan bank eke debit card eken payment karaddi hema payment ekakatama 1$ ekak amathara kapagannawa paypal eken.e salli mata credit karanawada?kollanne.bank eke customer care katha karama un kiyanawa api e gena dan nelu.web site eken ahannalu.me gena ubala monada?danne.
  16. buddikahl

    මයිල් ගහක් බිස්කට් එකේ

    මයිල් ගහක් බිස්කට් එකේ ලංකාවේ ප්‍රසිද්ධ සමාගමක බිස්කට් එකක් ඇතුලේ ඉදන් ආපු දිග මයිල් ගහක් තියෙනවා.මම මේකේ පොටෝ දැනට දාන්නේ නැහැ.මේක පෙන්නලා මට මොකුත් වාසියක් ගන්න පුලුවන් වෙයිද? උන්ගෙන්.ඊයේ කොම්පැණි එකෙන් ඇවිත් බිස්කට් එක ඉල්ලුවා.මම දුන් නෑ.ඒක මගේ ළග තියෙනවා. උන් මචන්ලා ටෝක් කලේ මට කිලෝ එකේ...
  17. buddikahl

    33000, lk වාරණය රජය අත හරී.

    33000, lk වාරණය රජය අත හරී. දිගින් දිගටම රජය හා ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසමේ බාධාවන් ට ලක් වෙමින් පවත්වාගෙන ගිය ස්වාධීන ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන 33000, lkපසුගිය මාර්තු මස සිට නවතා දැමීමට එහි හිමිකරුවන්...
  18. buddikahl

    ෂා එෆ් එම් නිවේදයෙක්ගේ පොටෝශොප්

    ෂා එෆ් එම් නිවේදයෙක්ගේ පොටෝශොප් ෂා කෙවින් ෆේස්බුක් එකේ පොටෝෂොප් මැජික් පෙන්වන්න ගොස් හත්පොළේ ගා ගනී...
  19. buddikahl

    HELP cricket broadcasting

    හිරවෙන්නේ කැඩෙන්නේ බොදවෙන්නේ නැති එක දිගට මැච් එක බලන්න පුලුවන් HD ලින්ක් එකක් දියල්ලකෝ
  20. buddikahl

    නීති විරෝධී ව කටයුතු කරන ඩයලොග් ටීවී වහා ත&#35

    නීති විරෝධී ව කටයුතු කරන ඩයලොග් ටීවී වහා ත&#35 මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙන ඇති තීරණ අනුව ක්‍රිකට් තරග විකාශනය කිරීමට අවසර ඇත්තේ එක් රූපවාහිනී හා ගුවන් විදුලි ආයතනකයකට පමණි.එම අයිතිය ඩෙන්ඩර් කැදවීමක්...

    No contents