help- සත්තුන්ට ආදරේ අය උදව්වක්

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
help- සත්තුන්ට ආදරේ අය උදව්වක්

යාළුවනේ!අපේ ගෙදර පූසා ඊයේ රෑ 8 ට විතර බත් කාලා එළියට බැස්සා තාම ගෙදර ආවේ නෑ.කළින් කවදාවත් මෙහෙම අතුරුදහන් වෙලා ඉදලා නෑ.මම වත්ත පුරා හැම තැනකම බැලුවා ඉන්නවද?කියලා.........නෑ....පුදුම දුකක් තියෙන්නේ.ඔයාලාගේ අත්දැකීම් තියෙනවද?මට කියන්නකෝ..එහෙම අතුරුදහන් වෙලා ඉදලා කාලයකින් ආය ගෙදරට ආපූ පූසන් ගැන.පොඩ්ඩක් කියන්නකෝ................
 
  • Like
Reactions: Rukaef

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගොඩක් වෙලාවට අතුරුදහන් වෙන්නේ නම් ආපහු එන්න නෙමෙයි.... සමහර පූසෝ මැරෙන්න ගෙදරින් ඉට වෙනවා කියලා මම අහලා තියෙනවා... මොනවා ව්උනත් පූසව ඉක්මනට හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    APETH PUSEK NATHI UNA OHMAMA. AYE AWEMA NA. BASSO ARAN YANAWALU. NOT SURE MAMA AHAPU KATHAWAK. PODI EKEKDA.

    KALU POOSANWA USSANA SCENE EKAK NEWS PAPER EKAKA DAKKA.

    POOSANTA HODATA PARAWAL MATHAKAI ATHARAMAN WENNA WIDIYAK NAM NA OKA DAWASKIN DEKAKIN EI.
    මොනවා ව්උනත් පූසව ඉක්මනට හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔකුන්ට කාලෙකට මද කිපෙනවා වගේ වෙනවා බන් කන්නේ බොන්නේ නෑ අවලමේ යනවා අපේ එකෙක් ඉන්නවා ඌ එන්නේ වැකේෂන් එකට විතරයි .
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Macho podi puus petiyek nam poddak wata pita hoyala balanna. hariyata wahala dapu nethi palu walawal walath balanna. loku pirimi pusek nam echchara hoyanna deyak na. ape gedara inna pusoth kalekata yanawa gihin dawas 2-3 thamai enne.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    මචෝ සමහරක් වෙලාවට රෑට ගියාම දවස් 2-3 ඉඳලත් එනව අපේ එවුන්.. හැබැයි කලාතුරකින්
    ඇත්තටම ඔය රෑට පූසො කොහෙද බං යන්නෙ ? ගෙදර ඉන්ඩ බැරිද උංට ? දවස ගානෙම මෙයාලට යන්ඩ ඕන..
    අපිනං ඔය යෑමට කියන්නෙ ෂූටිං යනව කියල..
    අපේ ගෙදර බඩු දෙකක් ඉන්නව.. දෙන්නම එහෙමයි..
    බය වෙන්ඩ එපා.. සමහරක් වෙලාවට රෑට ගියාම,උදේටම හරියට එනව කියලත් නෑ බං .... හැබැයි ඒ ඉඳල හිටල
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අඩේ අපෙත් කළු පුසෙක් උන්නා ඔය වගේ මෑන්ස් පුරුදු වෙලා හිටියා පාරෙන් එහා පැත්තේ ගෙදරකට යන්න රෑට රෑට .. :angry: පස්සේ දවසක් මේකා ආවේ නෑ හෙව්වා හෙව්වා හම්බුනෙත් නෑ .. ඊට පස්සේ තමයි අර පාරෙන් එහා පැත්තේ ගෙදර අන්කල් කාරයා කිව්වා රෑ දැක්කා කබරයෙක් මොකක්ව හරි ඇදන් යනවා කළුවර නිසා දැක්කේ නෑ කියලා .. පස්සේ ඔහොම සතියක් 1 1/2 ක් විතර ගියා ගෙදර අයත් පට්ටෙට දුක් උනා :sorry: දවසක් පෝය දවසක අපේ අල්ලපු වැටේ තියෙන තේකොල ෆැක්ටරිය පැත්තෙන් පුසෙක් කෑගහනවා ඇහෙනවා ඒත් කොහෙන්ද සද්දේ එන්නේ කියලා හිතා ගන්න බෑ .. අම්මටසිරි පොඩ්ඩක් හොයලා බැලුවම අර පුසා මෙන්න අර ඇතුලේ තියෙන හුලං එලියට ඇදලා දාන ෆෑන් එකක් අස්සෙන් ඔලුව දාලා දෑල් එක කෑගහනවා.. ගෙදර උන්ට පට්ට හැපී ඉතින් මේකා මලා කියලානේ හිතුවේ :D පස්සේ ෆැක්ටරියේ උන්ට කිව්වම අයිති කාරයෝ නැතුව සිකුරිටි එකේ උන්ට දොරවල් අරින්න බැලූ ගබඩාවල.. පහුවෙනිදට අරන් දෙන්නද අහලා ... ඉතින් හිටියා ... :shocked: මෙන්න මේකා කෑගහන සද්දේ වැඩි උනා විතරයි සිකුරිටි අය ලොකු ලොරියක් ගෙනල්ලා අර වා කවුළුව ගාව නවත්තලා ලොරියේ වහලේ උඩට නැගලා අරුව අරන් දුන්නා .. :cool: හම්මේ මේකා තනිකරම තේකොල පාටයි ...:yes: සතියකට විතර ඇතිවෙන්න තේ කොළ ඇඟේ .. මොනවා නැතත් සුද්දෝ පුස් ෆ්ලෙවර් එකෙන් තේ බොයි මාසෙකින් විතර :rofl: බයවෙන්න එපා උබලගේ එකාත් එයි කොහේ හරි ඉඳන් :D
     
    dingolamart

    Junior member
  • Feb 10, 2015
    30
    3
    8
    loku ekek nam 2 days walin enna one,,podi wage eke nam 24 hours wage enawa,,dont worry,,pus lata godak weda thiyenwa,,kohoma hari enawa,,
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    අපේ ගෙදරත් සමහරවිට ඔහොම පූසො ගිහින් දවස් 2,3 කින් ආපහු එනවා. හැබැයි කොයිකටත් වට පිටාවෙ ගිහින් බලන්න.
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    ගොඩක් වෙලාවට අතුරුදහන් වෙන්නේ නම් ආපහු එන්න නෙමෙයි.... සමහර පූසෝ මැරෙන්න ගෙදරින් ඉට වෙනවා කියලා මම අහලා තියෙනවා... මොනවා ව්උනත් පූසව ඉක්මනට හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    thanks
    ගොඩක් වෙලාවට එනවා මචං, උන්ට ඉව තියෙනවා ගේ හොයාගෙන එන්න
    මීට කලින් එහෙම අතුරුදහන් වෙලා ඉදලා නෑ.ගෙදරමයි ඉන්නේ.
    APETH PUSEK NATHI UNA OHMAMA. AYE AWEMA NA. BASSO ARAN YANAWALU. NOT SURE MAMA AHAPU KATHAWAK. PODI EKEKDA.

    KALU POOSANWA USSANA SCENE EKAK NEWS PAPER EKAKA DAKKA.

    POOSANTA HODATA PARAWAL MATHAKAI ATHARAMAN WENNA WIDIYAK NAM NA OKA DAWASKIN DEKAKIN EI.
    මොනවා ව්උනත් පූසව ඉක්මනට හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    නෑ මචන්,අවුරුද්දක් විතර වයස,හොදට සැපට හැදිලා හිටියා.මගේ ළග තිබුන පොටෝ ටිකත් නෑ බන්,චිප් එක කැඩුනා ගිය සතියේ
    hitapu gaman dawas deka tunakin ena welawalut tiyenawa

    unut asai ne bun kaden kala podak enjoy karala enna
    awoth hodayi.thanks
    ඔකුන්ට කාලෙකට මද කිපෙනවා වගේ වෙනවා බන් කන්නේ බොන්නේ නෑ අවලමේ යනවා අපේ එකෙක් ඉන්නවා ඌ එන්නේ වැකේෂන් එකට විතරයි .
    ok
    Macho podi puus petiyek nam poddak wata pita hoyala balanna. hariyata wahala dapu nethi palu walawal walath balanna. loku pirimi pusek nam echchara hoyanna deyak na. ape gedara inna pusoth kalekata yanawa gihin dawas 2-3 thamai enne.
    අවුරුද්දක් විතර වයස.හොදට මහතට හැදිලා හිටියේ..හැබැයි බන් ඌ පැය 20ක් විතර නෑනේ..අදුරන් නැති මිනිහෙකුටනම් අල්ලන්න බෑ දුවනවා.සතෙක්ට අහුවුනොත් තමයි..
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මචෝ සමහරක් වෙලාවට රෑට ගියාම දවස් 2-3 ඉඳලත් එනව අපේ එවුන්.. හැබැයි කලාතුරකින්
    ඇත්තටම ඔය රෑට පූසො කොහෙද බං යන්නෙ ? ගෙදර ඉන්ඩ බැරිද උංට ? දවස ගානෙම මෙයාලට යන්ඩ ඕන..
    අපිනං ඔය යෑමට කියන්නෙ ෂූටිං යනව කියල..
    අපේ ගෙදර බඩු දෙකක් ඉන්නව.. දෙන්නම එහෙමයි..
    බය වෙන්ඩ එපා.. සමහරක් වෙලාවට රෑට ගියාම,උදේටම හරියට එනව කියලත් නෑ බං .... හැබැයි ඒ ඉඳල හිටල
    මූ කලින් එහෙම ගිහිල්ලාම නෑ හැබයි මචෝ......
    අඩේ අපෙත් කළු පුසෙක් උන්නා ඔය වගේ මෑන්ස් පුරුදු වෙලා හිටියා පාරෙන් එහා පැත්තේ ගෙදරකට යන්න රෑට රෑට .. :angry: පස්සේ දවසක් මේකා ආවේ නෑ හෙව්වා හෙව්වා හම්බුනෙත් නෑ .. ඊට පස්සේ තමයි අර පාරෙන් එහා පැත්තේ ගෙදර අන්කල් කාරයා කිව්වා රෑ දැක්කා කබරයෙක් මොකක්ව හරි ඇදන් යනවා කළුවර නිසා දැක්කේ නෑ කියලා .. පස්සේ ඔහොම සතියක් 1 1/2 ක් විතර ගියා ගෙදර අයත් පට්ටෙට දුක් උනා :sorry: දවසක් පෝය දවසක අපේ අල්ලපු වැටේ තියෙන තේකොල ෆැක්ටරිය පැත්තෙන් පුසෙක් කෑගහනවා ඇහෙනවා ඒත් කොහෙන්ද සද්දේ එන්නේ කියලා හිතා ගන්න බෑ .. අම්මටසිරි පොඩ්ඩක් හොයලා බැලුවම අර පුසා මෙන්න අර ඇතුලේ තියෙන හුලං එලියට ඇදලා දාන ෆෑන් එකක් අස්සෙන් ඔලුව දාලා දෑල් එක කෑගහනවා.. ගෙදර උන්ට පට්ට හැපී ඉතින් මේකා මලා කියලානේ හිතුවේ :D පස්සේ ෆැක්ටරියේ උන්ට කිව්වම අයිති කාරයෝ නැතුව සිකුරිටි එකේ උන්ට දොරවල් අරින්න බැලූ ගබඩාවල.. පහුවෙනිදට අරන් දෙන්නද අහලා ... ඉතින් හිටියා ... :shocked: මෙන්න මේකා කෑගහන සද්දේ වැඩි උනා විතරයි සිකුරිටි අය ලොකු ලොරියක් ගෙනල්ලා අර වා කවුළුව ගාව නවත්තලා ලොරියේ වහලේ උඩට නැගලා අරුව අරන් දුන්නා .. :cool: හම්මේ මේකා තනිකරම තේකොල පාටයි ...:yes: සතියකට විතර ඇතිවෙන්න තේ කොළ ඇඟේ .. මොනවා නැතත් සුද්දෝ පුස් ෆ්ලෙවර් එකෙන් තේ බොයි මාසෙකින් විතර :rofl: බයවෙන්න එපා උබලගේ එකාත් එයි කොහේ හරි ඉඳන් :D
    ආවොත් නම් සතුටුයි ..මූ කොච්චර නින්දේ හිටියත් උදේ 6 ට නැගිටලා එනවා කුස්සියට කිරි එක බොන්න.මොකද?ඌට උදේට හරියට බඩගිනි වෙලා කෑ ගහනවා.කිරි පැකට් එක ඉවරවෙලා තිබ්බ දවසට බිස්කට් එකක් හරි පොගවලා දෙන්න ඕනි.නැත්තම් කෑ මොර දෙනවා.පස්සෙන් එනවා,ඇගේ එල්ලෙනවා.අද ඒ කිසිම දෙයක් නෑ..ගෙදර පට්ට පාළුයි යාළුවනේ.

    loku ekek nam 2 days walin enna one,,podi wage eke nam 24 hours wage enawa,,dont worry,,pus lata godak weda thiyenwa,,kohoma hari enawa,,
    ok machan
    අපේ ගෙදරත් සමහරවිට ඔහොම පූසො ගිහින් දවස් 2,3 කින් ආපහු එනවා. හැබැයි කොයිකටත් වට පිටාවෙ ගිහින් බලන්න.
    බැලුවා මචන්,වටේ ගෙවල් වල එවුන්ගෙනුත් ඇහුවා.දැකපු එකෙක්වත් නෑ බන්.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    pusa podinam uta enna [para hoyaganna = bari wenawa bvan poddak balapanko oya wahalawal uda bokku yata ehema

    pusa ledin hitiyada ehema hitiyanam yanne ai enna neme ban ape ekekwath bokkuwak asse idala hamba una marila

    baya wenna epa oka apahu ei machan