1. buddikahl

    තැපැල් දෙපාර්තමේන්තුවට ගෑණුන්ගෙන් අපල

    තැපැල් දෙපාර්තමේන්තුවට ගෑණුන්ගෙන් අපල තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන්ගෙන් 80%ක් ම කාන්තාවන් වීම නිසා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යන් නිසි පරිදි කරගෙන යෑමේ දුෂ්කරතාවයන් මතුවී ඇති බවට වාර්තා පළවෙනවා.මධ්‍යම තැපැල් හුවමාරුවේ තනිකරම කාන්තා ආක්‍රමණයක් ඇති බවත් රාත්‍රී වැඩ මුර...
  2. buddikahl

    මින්පසු එළකිරියේ කිසිම කෙනෙකුට මගෙන් නෑ &#3524

    මින්පසු එළකිරියේ කිසිම කෙනෙකුට මගෙන් නෑ &#3524 ඉස්සර එළකිරි එකේ උදව්වක් ඉල්ලලා දැම්මම මාර සපෝට් එකක් තියෙන්නේ.ඒත් පහුගිය අවුරුද්දක විතර ඉදලා මේකෙ ඉන්න අයගෙන් හෙල්ප් එකක් ඉල්ලුවම ඒක බලන්නෙත් නෑ.මම අද උදේ දාපු ත්‍රේඩ් එකටත් වුනේ ඒක. http://www.elakiri.com/forum/showthread.php?t=1568189 මම නම්...
  3. buddikahl

    video edit help

    ex:- aj3kxCwVNdY me video eke 18 weni thathpare idan massage ekak yanawane "Audio supplied by" kiyala.anna ehema video ekakata ehema bar ekak daganne kohomada?danna kenek kiyala denna,software ekak hoyalath denna.hebeyi video quality eka nam adu wenna be.please help......................
  4. buddikahl

    match eka balanna

    mage connection eka slow,128kbps walin match balanna puluwan link ekak thiyenawanam deepallako...loku udawwak
  5. buddikahl

    PEO TV HELP

    PEO TV thiyena kenek mata kiyanawada?iye re 10 ta TNL eke giya programme eka mokakda?kiyala.
  6. buddikahl

    සුන්දර මඩකලපුව

    සුන්දර මඩකලපුව මඩකලපුව ත්‍රිකුණාමලය A15 පාරේ යන ගමන් පොඩි පොටෝ කෑලි ටිකක් ගත්තා.මොකුත් වැඩි කතාබහක් නැතුව ඔන්න පොටෝ ටික දැම්මා..
  7. buddikahl

    hardware help

    mage mic eka weda ne.headset eke mic wena pc ekakata connect kala,eka niyemata weda.computer ekata plug wenawath penwanawa,mama realtec driver install kala.eth weda ne,mekata mokada?karanne.
  8. buddikahl

    සේනානායක සමුදුරේ සැදෑවක්

    සේනානායක සමුදුරේ සැදෑවක් මතකද?අපි කලෙකට කලින් අම්පාරේ ගියා.ඔන්න ආයෙත් අපි අම්පාරේ ඉගිනියාගල පැත්තේ රවුමක් දාමු.කලින් අපි ආ ගිය තැන් බලන්න බැරිවුන අයට ලින්ක් සෙට් එක ඔන්න දැම්මා. http://www.elakiri.com/forum/showthread.php?t=1533280 http://www.elakiri.com/forum/showthread.php?t=1533559...
  9. buddikahl

    මාධ්‍ය ආයතනවල සේවකයෝ වැඩි දෙනෙක් ගණිකාවෝ

    මාධ්‍ය ආයතනවල සේවකයෝ වැඩි දෙනෙක් ගණිකාවෝ ගෙවුනු පැය 24 තුල ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන 3ක ප්‍රවෘත්ති වාර්තාකරණය ගැන කරන ලද ගවේශණයකදී හෙළි වූයේ මෙම මාධ්‍ය ආයතන තුල සේවය කරන සේවකයන් කිසිදු දැනුමක් නැති මෝඩ මීහරක් රැලක් බවයි.අප විසින් මෙසේ අධ්‍යයනය කරන ලද ආයතන 3 ම පෞද්ගලික ඒවා වන අතර...
  10. buddikahl

    අම්පාරේ දින් දැක්ක දේ...

    අම්පාරේ දින් දැක්ක දේ... "දිවා කාලයේ වැටෙන තද හිරු රැස් මර්ධනයට වියළි සුළග දුබල උත්සාහයක යෙදේ" කියලා තමයි පියසේන කහදගමගේ මහත්තයා අම්පාර ගල් ඔය ජනපදිකයන්ගේ ජීවිතකතාව ඇතුලත් "නිම්නයක අඩහැරය"පොත ආරම්භ කරන්නේ.ඒ පොත ලියලා නම් අවුරුදු 30 ක් 35ක් විතර වුනාට ඒකේ තියෙන දේවල් ඒ විදිහටම අදත් අම්පාරේ සිදු...
  11. buddikahl

    වාස් ගුණවර්ධන කුලියට මීනී මරනවාද?

    වාස් ගුණවර්ධන කුලියට මීනී මරනවාද? වැල්ලවත්ත ප්‍රදේශයේ මුස්‌ලිම් ජාතික කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස්‌ අබිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු ඇතුළු පොලිස්‌ නිලධාරීන් තිදෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ ඝාතනයට ලක්‌ වී...
  12. buddikahl

    රේනෝ ලාංකීය ගුවන් විදුලිය කණපිට පෙරළයි.

    රේනෝ ලාංකීය ගුවන් විදුලිය කණපිට පෙරළයි. කොළඹ නගරයේ මෙන් ම තදාසන්න නගරවල වෙසෙන ඉංග්‍රීසී භාෂාව හසුරුවන පිරිස් ඉලක්ක කරගනිමින් දැනට මෙරට පෞද්ගලික ගුවන් විදුලි නාළිකා රාශියක් ක්‍රියාත්මක වේ.දෙවන ව වැඩිම පිරිසක් භාවිතා කරන භාෂාව දෙමළ වුවත් දෙමළ භාෂාවට වඩා ඉංග්‍රීසි බසින් වැඩි විද්‍යුත් මාධ්‍ය...
  13. buddikahl

    නවාතැනක් ඕනි නුවරින්

    නවාතැනක් ඕනි නුවරින් මට විභාගයක් තියෙනවා,ලබන මාසේ..ඒකට නුවර ක්ලාස් තියෙනවා..ලබන මාසේ 10-27 ත් අතර දවස් 10ක් නතර වෙන්න තැනක් උබලාට පුලුවන්නම් මට හොයා දීපල්ලා. කෑම එපා..නුවරට ටිකක් දුර වුනත් කමක් නෑ.
  14. buddikahl

    දෙරණ නුවරඑළිය නවතම ට්‍රාන්ස්මීටරය සාර්ථ&

    දෙරණ නුවරඑළිය නවතම ට්‍රාන්ස්මීටරය සාර්ථ& යූරෝපයෙන් ගෙන්වන ලද DVB-T2 තාක්ශණය උපයෝගි කරගෙන දෙරණ රූපවාහිනි නාළිකාව නුවරඑළිය කිකිළියාමාන කදු මුදුනෙහි බල ගැන්වුනු සම්ප්‍රේෂණ කුළුණ මෙරට රූපවාහිනි සම්ප්‍රේණයේ නව පිම්බක් වුවත් එය ස්ථාන ගත කරේ නියමිත ස්ථානයේ ද යන්න නැවත සලකා බැලිය යුතු කරුණකි...
  15. buddikahl

    කිරුළ එෆ් එම් ඇත්තටම ඉවරද?

    කිරුළ එෆ් එම් ඇත්තටම ඉවරද? කිරුළ එෆ් එම් ගුවන් විදුලිය අද සිට වසා දමන බව ගොසිප්ලංකානිවුස් ඇතුලු අන්තර්ජාල මාධ්‍ය අද දිනයේ වාර්තා කළත් මේ වන විටත් එහි විකාශන කටයුතු සිදුවේ. http://www.kirulaonline.com/
  16. buddikahl

    big help--data recovery

    mage 2gb chip eka format wuna.mata eke thibba photo tika okkoma ganna hodama recovery ekak deepallako.mama loku prasnayaka inne.please help.....
  17. buddikahl

    ජීවිතේ ලස්සනයි ෆිල්ම් online watch

    ජීවිතේ ලස්සනයි ෆිල්ම් online watch IzTV2KvqTyk
  18. buddikahl

    sound drivers help

    samsung mp30 pc ekakata mama windows 7 demma,no sound..mama download karala drivers 2k demma..dekama "not suppot operator system" ubala danna ekek kiyapallako mata mekata windows7 danna puluwanda?berida?kiyala..7 danna puluwannam match wena sound driver ekakuth hoyala deepallako..loku...
  19. buddikahl

    ගීතා කුමාරසිංහ ගේ සත්‍ය ජීවිත කතාව

    ගීතා කුමාරසිංහ ගේ සත්‍ය ජීවිත කතාව ගීතා සමන්මලී කුමාරසිංහ, ජනමාධ්‍ය ෙව්දියකු වූ විජය හා උදුලා වික‍්‍රමසිංහට දාව පවුලේ වැඩිමලා ලෙස උපත ලැබුෙ ව් 1955 බදුල්ලේදීය. ඇය හැදී වැඩුණේ බෙන්තර - ඇල්පිටිය ප‍්‍රදේශයේය. අළුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් මූලික අධයාපනය ලැබූ ඈ උසස් අධ්‍යාපනය ලැබුෙව්...
  20. buddikahl

    දවසක් පැළ නැති හේනේ...

    දවසක් පැළ නැති හේනේ... heu8aYSK5R4

    No contents