සේයාගේ මරනේ ගැන මොකද හිතන්නේ..

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Kusume kiyaladha kiyanne ?? Samanyen oya vage avasthavaka-----KARAPU EKATA SAPA KARANAVA , ADANA GAMAN. ATH MEA FATHER, KARAPU EKATA SAPA KARANNE NAHA ??
 
Nov 29, 2011
354
30
0
ෆොරම් එකේ දලා තිබිබ එක පොස්ට් එකක මත ..අපිට මෙහෙම හිතන්න පුළුවන්.....පියාට අතවර චොදනා තියනවා කියලා කියන කථාව මත(මේ කාරණය ඇත්තක නම්).. සහ පියා මධ්‍ය ඉදිරියේ හැසිරෙනු අකාරය මත/අනෙකුත් කරුණු මත.....පියා මේ ඝාතනය සම්බන්ධ්‍ක් ඇති කියලා හිතන්න පුළුවන්.:oo:......අනුමානයක් විතරයි.....:eek:
මෙකයි ඉතින් අපි දන්නේ ටි.වි එකෙ ගියපු විස්තර වලින් නේ.......
 
Last edited:

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    හෙට අනිද්දා ඇත්ත එළි වෙයි
    මගේ යාළුවෙකුත් අද මළ ගෙදර ගියා. ඌ ආවම ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි
     
    Aug 31, 2011
    399
    43
    0
    අපිට හැමදාම වරදුනේ මේවගේ දෙයක් උනාම ඒක එදාට විතරක් ඕපදූපයක් වගේ කතා කරල,,ඒක එ සිද්ධියට විතරක් ලඝුකරල ඉන්පස්සෙ සද්ද නැතිව ඉන්නව

    මේක මේ රටේම වේගෙන යන දෙයක්,උදේ ලංකාදීපෙ බලනකොට කොච්චර නරක සිද්දි වෙලාද දවසක් ගනේ මේ පින්බර රටේ,,ඉතින් එනිසා මේව සමස්තයක් විදිහට රටේම ප්‍රශ්නයක් විදිහට දැකල,,මේවට එරෙහිව පුලුවන් දෙයක් කරමු,,,නැත්නම් මිනිස්සුන්ගෙන් පොඩි එවුන් නෙවේ ආච්චිඅම්මෙක් වත් බේරගන්න බැරිවේවි:(:(:(

    මේ ත්‍රෙඩ් එකදාල මේවට විරුද්දව කියන්න අවස්තාව දුන්න කෙනාටත් පිනක්,,තවමේව අඩුකරන්න මොනාහරි කරන්න බලන්න
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Father night eke beeladha hitiye kiyala hoyala balanna ona. Math pan beela hitiyanam, control nathuva mea aparadaya kara venna puluwan. Father poddak kalin avilla, Duva eliyata ada gaha gena gihilla , mea aparadaya karala, deveni vathavata avilla boruvata ahuva venna puluwan duva kohedha kiyala.
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    අම්මට හොර මිනිහෙක් ඉන්නවා . පුංචි කෙල්ල සින් එක දන්නවා. අම්ම ඕන කමින් ජනේලේ ඇරලා තියෙනවා. එහෙම සින් එකක් වෙන්න බැරිද ? තාත්තා රෑ වෙලා ගෙදර එන්නේ. එදා අච්චිලත් නෑ.

    මටත් හිතුනෙ ඕකමයි බං...:dull:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අම්මට හොර මිනිහෙක් ඉන්නවා . පුංචි කෙල්ල සින් එක දන්නවා. අම්ම ඕන කමින් ජනේලේ ඇරලා තියෙනවා. එහෙම සින් එකක් වෙන්න බැරිද ? තාත්තා රෑ වෙලා ගෙදර එන්නේ. එදා අච්චිලත් නෑ.

    nikarune ahinsaka minissunta chodana karanna epa ban
    uba hora ganu passe giyata hamoma ehema yanava kiyala hitanna epa
     
    Aug 31, 2011
    399
    43
    0
    නීති වලින් විතරක් මේව නවත්තන්න බෑ අයියෙ
    මෙච්චර බණ කියන අහන රටේ මිනිස්සුන්ගෙ හිත් මේවගේ අපරාධවලට නොපෙලබෙන පරිසරයක් ඇති කරන්න ඕනේ
    මෙහිදී රජයට,රටේ වැඩිහිටි ප්‍රජාවට වගේ ජන මාධ්ය වලට ලොකු වග කීමක් තියෙනව
    අර සිරස ටීවි එකේ වගේ උදේට පිරිත් කියල දවල්ට බණ කියල හවසට ගෑනු පිරිමි ලමයි මත්පැන් පොවල ලැජ්ජ නැතිකරල හෙලුවෙන් නටවනවනම්
    උදේට උපාසක මහත්තුරු පිරිත් අහල,,දවල්ට බණත් අහල හවසට සිරසෙ යන එව්ව බලල ගෑනු ලමයි අනාත කරාවි
    එනිසා දවසෙ වෙලාව අනුව හොද නරක බෙදෙන් නෑ,,හොද හොදමයි,,නරක නරකමයි..
    මාධ්ය විසින් මිනිස්සුන්ව ඒගොලන්ගෙ අතකොලු කර ගත්තම මාධය පෙන්නන හොදදේ වගේම මාධ්ය පෙන්නන නරක දේත් ඒ දීන මිනිස්සු කරනව
     
    :( oya nugegoda nangi inne?
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    ගොඩක් වෙලාවට අපරාධය උන අවස්ථාවේ එතන හිටපු අය ,එක දැකපු අය , body එක හොයාගත්ත අය , ගෙදර අය කියන දේවල් ගොඩක් වැදගත් ....ඒ වෙලාවේ කලබලේට ගොඩක් අය ඇත්ත කියනවා ..වැරදි කාරයත් එතන ඉන්නවා නම් එයත් කලබලේට මොනවා හරි ටිකක් බේරෙන්න කියනවා ..එත් පස්සේ සිද්ධි එකින් එක ගලපාගෙන එනකොට එයා කියපු දේවල් එක්ක පරස්පර තැන් අහුවෙනවා ....එතකොට කතාවක් හිතලා ගොතන්න අමාරුයි කලින් කියපු දේවල් එක්ක ..

    මචන් මටනම් සැක සීයා ගැන.... අනික පොරනේද උදේ මුලින්ම හොයාගෙන තියෙන්නේ ළමය ගෙදර නැහැ කියලා...
    :no::no::no::no::no::no:
     
    Mafiapost

    Member
    Jan 26, 2015
    52
    26
    0
    මම නමි කියන්නේ ඔක පිටිපස්සෙ ඉන්නෙ ඉලුමිනාටි එක කියල