Mama danna vidiyata Deep Web kiyanne FBI eken hangapu ekak nemei. Eka kohomath hidden Web ekak. Oka gena meke thread wagagakuth giyaa. Kohomath FBI eka deep Web eke hema thissema innava. Mokada criminals la alla ganna hodama place eka hinda.
Deep Web eke assassin's contracts, pedophiles, illegal drugs anan manan okkoma thiyenava. Kemathi nam ganna puluwan.

deep web, fbi එකෙන් හංගපුවා......
![]()
![]()
විලිලැජ්ජාවෙ බෑ ඕයි...
සුජී..... ඔය ෆෝන් එක දීපං ලමයෙක්ට![]()
![]()

deep web yana widiya iyala diyankodeep web, fbi එකෙන් හංගපුවා......
![]()
![]()
විලිලැජ්ජාවෙ බෑ ඕයි...
සුජී..... ඔය ෆෝන් එක දීපං ලමයෙක්ට![]()
![]()

![]()
මේ පින්තූරෙන් පෙන්නන්නෙ ලෝකය සහ පිරමීඩ අතර තියෙන සම්බන්ධතාවයක්![]()
ඇමරිකානු මහද්වීප කේන්ද්‍ර කරගෙන සාධාරණ දිගකින් යුතු වෘත්තයක් ඇඳල ඒ දිග පාද සමාන දිගින් යුතු සමචතුරස්‍රාකාර මුහුණතක් සහිත පිරමීඩයකට සමාන කලාම ඒ පිරමීඩෙ ඇතුලෙ හැදෙන අන්තර් වෘත්තයෙන් පෙන්නන්නෙ ඒලියන්ස් ල උන්ගෙ වෙපන් එකෙන් ඉලක්ක කරන ප්‍රදේශය
පිරමීඩෙ අඳින බාහිර වෘත්තයෙන් පෙන්නන්නෙ ඉන්න සියල්ලම මැරෙණ ප්‍රදේශය![]()
සුදු පාට කොටු යන්නෙ හරියට සංඛ්‍යාවක බල යනව වගේ![]()
2^2 3^3 වගේ..
සංඛ්‍යා වල බල පාවිච්චි කල්ල මිනිස්සු මනින්නෙ රිච්ට පරිමාණය
ඒ කියන්නෙ ඒලියන්ස්ලගෙ වෙපන් එකෙන් කරන්නෙ භූමිකම්පාවක් ඇති කරන එක![]()

deep web yana widiya iyala diyanko![]()