GTRZ අයියාගේ(Admin,Mods) අවධානය පිණිසයි...
මේ ටිකේ ගොඩක් බොරු ID (fake id) හදාගෙන් එළකිරි අඩවිය තුල ඩෙගා නටනව... ඔවුන්ගේ නවතම ප්රවණතාව තමා සාමාජිකයන් කෙටවීම... ඒ සදහා විවිද ත්රෙඩ් දමමින් අනික් සාමාජිකයන්ගෙ කුණු ගොඩවල් අදින්න මොවුන් හරි දක්ශයි.
ඒ වගේම නොයෙකුත් සාමජිකයන්ගේ නම් දමමින් -රෙප්...