මේක යුධ සමයේ සිදු වුන සත්‍ය සිදුවීමක් හැබැයි මේ නූලේ කියලා තියන ප්‍රශ්ණයට නම් අදාලත්වයක් නෑ...... එම සිදුවීමට කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සමබන්ධ වී ඇති නිසා මෙතනදී හැමෝගෙම දැනුවත් කිරීම උදෙසා මෙන්ම එයින් යම් පාඩමක් ගෙන හැම දේම නෑ, බෑ කියලා සෘනාත්මක චින්තනයක නොසිට මෙම නරා වලෙන් අපිට ගොඩ එන්න...