මෙහෙමයි මම interviews කරද්දීනං ඔය වගේ උත්තරයක් දුන්නොත් introduction එකට ලකුණු 0.
Reason එක :
මං interview එකට ගෙන්නන්නෙ මුලිං CV එක හොඳට Study කරල ඉතිං මමනං interview එකේදි බලාපොරොත්තු වෙන්නෙ CV එකේ නැති දේවල් දැනගන්න.
ඕනම කෙනෙක්ගෙ CV එකේ මුලින්ම තියෙන්නෙ නම / ගම / වයස වගේ විස්තරනේ ඉතිං ඕක...