3 whrl Park eke ekek දෙන්නෙක් ඉන්නවා උන් කරන්නේ petrol පෝලිමේ ඉන්න එක. උන් එළියට ඇවිත් හයර් යන උන්ට දෙනව. උන් Shift එකට වැඩ. ඇරැව්වල patte ඊයේ ඕකට වලියක් ගිහින් 3 whlr එකක glass කුඩු කලා. හැමෝම stress එකේ ඉන්නේ. 3 whlr 5 කට car 1 කට තෙල් ගහන්න දෙන්නේ. ඉතින් 3 whlr පෝළිම ඉක්මනට ඉවර වෙනවා. උන් ආයේ...