1. koj500

    lenovo slim3 ලැප් එක Slow

    nvme ssd එකක් ගහන්ඩ.
  2. koj500

    Buying a laptop from ali express

    Math custom ekek ගෙන් අහල බැලුවා. Tax එක වදිනවා. ලංකාව ට එන time එක hariyata කියන්න කිව්වා. මොකක් හරි කරගන්න. 😉
  3. koj500

    කාටවත් හොයාගන්න බැරි අරුම පුදුම බිස්නස් මොඩල් එක

    අපේ පැත්තේ පොරක් හිටියා Black anthurium මල් business කරන. ඌ eke invest කරන්න අනිත් උන්ව එකතු කලා. මාසෙන් 1 ට 2 ක් දෙනව කියල. මුලින් invest කරපු උන්ට සල්ලි ගෙව්වා. දැන් ඌව ලංකාවේ හොයා ගන්න වත් නෑ. ඕවා pyramid.
  4. koj500

    වැක්සින් ගහද්දී system / data base බලනවද?

    ගහන තැන නම් 80% ම අහු වෙන්නේ නෑ දැනට. හැබැයි මාට්ටු වෙන widiyata vaccine batch numbers ලියන් ගියොත්, database බලන්න පුළුවන්. 3 Forces වලින් දාලා ඉන්නේ. හැබැයි රට යනවා නම් ගොන් වැඩ නොකර 3 ම ගහගන්න කියන්න. Smart vaccination card එකට 3 සේරම details එනවා. අන්තිමට betta හිර කරන් නටන්න වෙන්නේ.
  5. koj500

    NSBM Degree

    එකෙක් ඉන්නවා. ඌ දැන් job එකක් නම් කරනවා. ඒ කියන්නේ job තියෙනව නෙ..
  6. koj500

    AL වලින් පස්සෙ

    Agent කෙනෙක් එක්ක කතා කරන්න කියන්න
  7. koj500

    Tesla phone

    Apple car එකක් එන එකේ Tesla phone එකක් එන්න th පුළුවන් නේ ද.. 😂
  8. koj500

    ‘‘වී කිලෝවක් 120 අඩුවෙන් දෙන්නේ නෑ‘‘

    75 ට 85 ට අරන් 120 ට රජයෙන් හාල් දෙයි ද? ඩඩ්ලි ඕවා කරන්න දෙයි ද? රජයට එන පාඩුවට මොකද කරන්නේ?
  9. koj500

    මෙන්න නාමල් බබා කියනව තාත්තගෙ බැංකුවෙ තිබ්බ සල්ලි උස්සල නැහැලු😅

    හිටපු ලොක්කෙක් ගෙ පුතෙක් හොරකම් කරලා තියෙන්නේ. Marry කරලා හිටපු ගෑණි වත් අයින් කරලා සල්ලි හම්බුනා ම, වෙන ගෑනියෙක් අරන්.
  10. koj500

    mobitel postpaid new package

    කිසි අවුලක් නෑ බං. හොඳ ට thiyenawa. Mobitel වගේ cut වෙන්නේ, chora වෙන්නේ නෑ දාලා thiyenne mchn. Volte තමයි . ------ Post added on 1643208224
  11. koj500

    මේ TP-Link Routers දෙක ගැන මොකද හිතන්නේ සිංහලු ?

    Mr 200 එකක්. Mobitel එකෙන් unlock කරපු එකක් මයි දුන්නෙ. දැන් backup එක widiyata තියන් ඉන්නවා. සුපිරි features tikak තියෙනව.
  12. koj500

    Handsome වෙලා කෙල්ලෙක් කෙල්ලෝ සෙට් කරගන්නෙ කොහොමද?

    අන්න @Tyrion Lannister කියපු ටිකම තමයි මන් කලේ. අක්ක ලා එක්ක ටිකක් කතා බහ කරපං. එතකොට ඕවා කියලා දෙනවා.
  13. koj500

    mobitel postpaid new package

    හුලං ටෙල් එකේ 399 ට 30 GB set වෙනවා නේ. දවස ට 1 GB ගානේ. ඒක වටිනවා බං. අනික mobitel voice quality නම් වැඩක් නෑ කතා කරලා. Cut වෙනවා විනාඩි යෙන්. චර බර ගාලා.
  14. koj500

    Handsome වෙලා කෙල්ලෙක් කෙල්ලෝ සෙට් කරගන්නෙ කොහොමද?

    කොල්ලා handsome උනාම th කෙල්ලො වැඩිය කිට්ටු වෙන්නේ නෑ. වැඩිය කතා බහ කරන කෙනෙක් නෙමේ නම් ආඩම්බර යි කියලා උන් හිතන් ඉන්නේ. මටත් ඔය scene එකම උනා. හැබැයි passe කෙල්ලො හෙන හිසරදයක් උනා. දැන් පාඩුවේ ඉන්නවා.
  15. koj500

    වැක්සින් කාඩ් ඒක නැති වුනා

    රට යන්න නම් passport එකයි vaccine card එකයි අරන් ගියාම digital එක MOH eken ගන්න පුළුවන්. හැබැයි card එක නැති උනාම ID number එක කිව්වම එකක් ගන්න පුළුවන් උබලා ගෙ area eke online data enter කරලා නම්. එහෙම නැති area එකක් නම් ඉතින් අලි කෙළිය යි. අදුරන එකෙක් ට කියලා හොරෙන් card එකක් ඉල්ලා ගන්න වෙන්නේ.
  16. koj500

    චීනය ජාන වෙනස්කම් කළ සහල් අස්වනු භාර ගැනීම සඳහා නීති සකසයි - නොමිලේ ලංකාවට ලැබෙන සහල් ටොන් මිලියනයත් GMO වලින්

    GMO තමයි ලෝකෙ තියෙන සේරම living organisms. මේ ගේන්න හදන්නේ genetically altered organisms. ඕවා යේ අවුලක් නම් මහ ලොකුවට නෑ. හැබැයි ඉතින් ලොකු කාබනික scene daala දැන් ඕවා ගෙනත් නෝන්ඩි වෙන්නේ. අනික ලංකාවේ laws අනුව import කරන්න th බැරි කතාවක් තියෙනවා.
  17. koj500

    brand new ස්කූටර් ගන්න පුළුවන් ද

    ඔව් බං මමත් දැක්කා unregistered එකක් ද කොහෙද ඇවිත් තියෙන්නේ.

    No contents