මචන්ලා මගේ ලයිසන් එක ඉවරවෙලා තිබ්බේ 2013 අලුත් කරන්නේ නැතුව බයික් එක විතරක් පැද්දා. 2016 බයික් 1කේ යද්දි පොලිසියෙන් ඇල්ලුවා. දඩ කොලයක් දුන්නා. දඩේ ගෙවන්න ගියාම කීවා සිතාසි ආපුවාම උසාවි එන්න කියලා. දැං අවුරුදු ගානක් උනා තව වෙනකං සිතාසි ආවේ නෑ. ගිය අවුරුද්දේ ගිහින් අහපුවාම කීවේ ඒ නඩු ඉවර කරලා ඇති ලයිසන් 1ක නැති උනා කියලා ඇන්ට්‍රියක් දාලා ආපහු ලයිසන් 1ක හදාගන්න කියලා. ඇන්ට්‍රියකුත් දැම්මා. ලයිසන් 1ක අලුත් කරන්න මෙඩිකල් ගියාම දුර පේනවා අඩුයි කියලා කණ්නාඩි ගන්න කිවා. කොරෝනා කේස් හින්දා වැඩේ දවසින් දවස කල් ගියා. දැන් කණ්නාඩි පාවිච්චි කරනවා මම. මේ අවුරුදු 7ට ලයිසන් 1කට දඩේ කීයක් වදීද, පොලිසියේ දඩේ කියක් වෙයිද (ආදයම් බලපත්‍රය කල් ඉකුත්වීම, රියදුරු බලපත්‍රය කල් ඉකුත්වීම තමා වැරැද්ද) නැත්තම් හොරට ලයිසන් 1ක් හදාගන්න එකද හොද? ඒ වැඩේට කීයක් යනවද?
ලයිසන් කල් ඉකුත් වෙනකම් ඉන්න එකද ඔයාගෙ විනෝදාන්ශය?
Math December, giya sathiye awaමගේ license එක renew කලේ දෙසැම්බර් මාසේ. මුන් පෝස්ට් එකේ තාම එව්වේ නෑ. Call කලාම recording දාලා තියෙන්නේ.
enna kalin international eka aragena awa nm awlk nanemage 2018 expired, thawama renew kare Neha, case weida???
enna kalin international eka aragena awa nm awlk nane
අඩේ thanks බං. Print කරන card නැති kathawak ඇහුන news වලට.Math December, giya sathiye awa
Message ekak enawa army eken post karahama then it takes 2 weeksඅඩේ thanks බං. Print කරන card නැති kathawak ඇහුන news වලට.
print karanna kadadasi nathi anduwata plastic card denne puluwanda lolමගේ license එක renew කලේ දෙසැම්බර් මාසේ. මුන් පෝස්ට් එකේ තාම එව්වේ නෑ. Call කලාම recording දාලා තියෙන්නේ.