1. koj500

    ඔබෙත් පවුලේ සහෝදර/සහෝදරියෙක් විදේශ රටකට ගියාද ?

    යන්න ඉන්නේ. දෙමවුපියන් දාලා යන්න තමයි බැරි.
  2. koj500

    Hadisi watalim

    මටත් දැනගන්න ඕනි. නීතිය සාමාන්‍ය ජනතාව හරියට දැනුවත් නැති එකෙන් අපිව ගොන්නු කරන් ඉන්නේ
  3. koj500

    සොලර් පවර් ගහන්න මෙච්චර ගානක් යනවද බන්?

    issarahata solar denna amaru wena scene ekak yanne, CEB eke equipment walata $ nathi nisaa
  4. koj500

    Fiber UPS Comparison

    UPS ekata normal thibbath power wastage ekak thiyenawa neda?
  5. koj500

    පංච මහා අර්බුදය ලගම එනවා.. මාර්තුවේ උච්චස්ථානයේ…- ගම්මන්පිල

    ඉන්ධන, ආහාර, විදුලිය, විදේශ අතපෙවීම්, විදේශ සංචිත, බෙහෙත්, තව කොච්චර තියෙනවද බං
  6. koj500

    "Quality බජට් headphones" හොයන උන්ට

    KZ ekak ganin. dan awurudu 5k wagee wenawa. cable eka witharai awul yanne. cable maaru karanna puluwan. KZ zs 5
  7. koj500

    Lab Reports help - මේ රිපෝට් දෙක පොඩ්ඩක් දන්න අය ඉන්නවද

    මන් doctor knk නෙමේ බං. Cholesterol වලට එහෙම beth බොන කොට, liquor ගන්න අයගේ සහ blood hemolyze උනාම ඕවා වෙනස් වෙනවා. ඕවා screening tests වගේ බං. එක ලෙඩකට කියලා specific නෑ. ALT Liver enzymes වගේ තමයි මතක. ALP නම් වයස අනුව වෙනස් වෙනවා. Cirrhosis, liver cases වලට ඕක වෙනස් වෙනවා. Online බලලා...
  8. koj500

    Lab Reports help - මේ රිපෝට් දෙක පොඩ්ඩක් දන්න අය ඉන්නවද

    ALP and ALT tikak wadi. kohomath doctor ta pennapan. report balanna salli ganne naane( some doctors)
  9. koj500

    🔍🔍🔍ඔබ කල යුතු උපාධිය තීරණය කිරීමේ විද්යාත්මකම ක්‍රමවේදය මෙන්න..🔍🔍🔍

    උඹ හඳහන් බලනවා ද? ඕවා ඇත්ත ද බං. ඕවා යේ future එක ලියලා තියෙනවා ද? එහෙම තියෙනවා නම් අපිට ඒ දේවල් වෙනස් කරන්න බෑ නේ නේද?
  10. koj500

    Lab Reports help - මේ රිපෝට් දෙක පොඩ්ඩක් දන්න අය ඉන්නවද

    උඹ මොනව ට හරි බේතක් බොනවා ද? Hitachi Cobas Machine එකක report එකක් වගේ 😁
  11. koj500

    භාණ්ඩ 20ක මිල අඩුවෙයි!🤩 ජනතාවට සුබම සුබ ආරංචියක්!

    4000 නැතුව 3998 දාලා. මෙයා අර පඩි වැඩි කලාම වෙනවා මූ කිව්ව බඹර චක්‍ර මොකද්ද එක වෙන්නේ නැද්ද කියලා මුගෙන් එකෙක් ඇහුවේ නැහැ නේ. සමෘද්ධි ලාභීන් ම ලක්ෂයක් විතර ඉන්නවා නේද ලංකාවේ.
  12. koj500

    ලේසියෙන් Driving ලයිසන් එක අලුත් කරගන්නේ මෙහෙමයි

    අන්තිමට temporary එක දෙන්නේ. අන්න ඒ ගෑනි. ඒකි ekige වැඩ. ඇහුවට උත්තරයක් දෙන්නේ නෑ. අනික් පැත්තේ ඉන්න lady ගෙන් අහල තමයි දැනගත්තේ දැන් සේරම ඉවරයි, ගෙදර යන්න තියෙන්නේ කියලා.
  13. koj500

    ලේසියෙන් Driving ලයිසන් එක අලුත් කරගන්නේ මෙහෙමයි

    kalutara man 9ta gihin 9.20 ta eliye. 8 counter eke gaani thamai epaa wenne
  14. koj500

    මෙන්න මේ RAM බ්‍රෑන්ඩ් එක හොඳද මේ ගානට ලාභද? 🤔

    4gb onboard ekata 8gb ekak damme. 4gb panapu gaman machine eka restart wenawa,
  15. koj500

    මෙන්න මේ RAM බ්‍රෑන්ඩ් එක හොඳද මේ ගානට ලාභද? 🤔

    man ekak ali eken aran RAM ekak, eke faulty ekata refund eka dunna.
  16. koj500

    මෙන්න මේ RAM බ්‍රෑන්ඩ් එක හොඳද මේ ගානට ලාභද? 🤔

    memory chip eka mokadda kiyla balapan. micron, hynix ....
  17. koj500

    Questions SLT එකේ service එක ගැන complain කරන්න

    deewa kannalaw thamai dan karanna wenne
  18. koj500

    මෙන්න නියම ගොවි මහත්වරු..100%ක් organic ගොයම් වගාවක්

    MI 2 කියල? මහ ඉලුප්පල්ලම වී පර්යෙෂන කරනවද බන්? එලවලු මිරිස් නම් තියෙනව.

    No contents