අද පුස් පැටියෙක් හිරැව උගේ කකුලෙන්. බෙහෙත් විදින්න වෙයිද?
උට බෙත් විදල නෑ හැබෙයි
උට බෙත් විදල නෑ හැබෙයි
පිස්සුද මනුස්සයෝ.... ඕව සෙල්ලං වැඩ නෙමෙයි...Sure da bn
වැඩිහිටියන්ගෙන් අහල බලන්න.Sure da bn
එතකොට tetanus vaccine නැති කාලෙ මොකද කළේ ?පිස්සුද මනුස්සයෝ.... ඕව සෙල්ලං වැඩ නෙමෙයි...
Ekada bn gahanneසතාව සති දෙකක් විතර හොදට බලාගන්න කියනවා මොනවහරි වෙනසක් පේනවද බලන්න කියලා. පිටගැස්මට tetanus injection විදීවි.
පිටගැස්ම එක එක නවත්තන්න ඩොකාලා ගහන්නෙ ඕක.Ekada bn gahanne
ඒ කාලෙ මිනිස්සු කොළ අතු ඇන්ද කියල, අපි තාමත් කොළ අතු අඳින්න ඕනෙද???එතකොට tetanus vaccine නැති කාලෙ මොකද කළේ ?
tetanus වලින් මිනිස්සු මැරුනා, පොඩි චාන්ස් එකක් තියනවානේ බේරෙන්නත් එවුන් බේරුනාඑතකොට tetanus vaccine නැති කාලෙ මොකද කළේ ?
අපේ ගෙදර බල්ලා හැපුවමත් කරේ එහෙම. එතකොට එයැයිට අවුරුදු 2 කින් විතර ඉදලා rabies injection එක විදලා තිබුණේ නෑ. පිටගැස්මට විදිනවා එකක් මුලින් පෙන්න්න ගියාම. කෝකටත් හිත හිත ඉන්නේ නැතුව ඉකමණටම ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න.Ekada bn gahanne
ඒ කාලේ පූසෝ හිටියෙ නෑ නේද? මේ මෑතකදිනෙ උන්ව හදන්න ගත්තෙ.එතකොට tetanus vaccine නැති කාලෙ මොකද කළේ ?
ඒ ඉතිං මෝඩකම හිංදා නේ. ඒවාට වෙදකම් පළි නෑ.tetanus වලින් මිනිස්සු මැරුනා,
ඒ කොරෝනා වල වගේ mbbs ගොබ්බයින්ගෙ ගෙ ගොන් කම හිංදා නේ.පොඩි චාන්ස් එකක් තියනවානේ බේරෙන්නත් එවුන් බේරුනා
rabis නං චාන්ස් එකක් නැහැ, හැදුනොත් මැරුනා තමයි.
බම්බුව - ඕකෙ side effects ම කොච්චර තියෙනවා ද ?හැබැයි injection එක ඉක්මනට ගැහුවොත් කිසි කේස් එකක් නැහැ.
සයිඩ් ඉෆෙක්ට් තියවාම කියලා හිතුවත්, සයිඩ් ඉෆෙක්ට් මොන එක ආවත් මැරෙන්නෙ නැතිව බේරෙනවානේබම්බුව - ඕකෙ side effects ම කොච්චර තියෙනවා ද ?![]()