1. gayanela

    කාමරේ පොලවට උබල මොකද කරේ?

    ටයිල් අල්ලපං මචං. මාත් wooden flooring එකකට ආසවෙන් හිටියේ. Maintenance අනං මනං සලකලා බලනකොට ටයිල් තමා හොදම option එක.
  2. gayanela

    Hikvision IP camera

    ලංකාවේ දැන් 5MP එක 25-27ක් වගේ වෙනවා නේද මචං?
  3. gayanela

    Hikvision IP camera

    55ක් වගේ උනා මචං.
  4. gayanela

    Hikvision IP camera

    5MP තිබුණේ නෑ මචං. වෙන තැනක නම් තිබුණා. මම හෙව්වේ 8MP නිසා ගාණ අහන්න ගියේ නෑ.
  5. gayanela

    Hikvision IP camera

    ඔව් මචං ඕක මට අපේ මල්ලි කෙනෙකුත් කිව්වා.
  6. gayanela

    Hikvision IP camera

    මචංලා රිප්ලයි වලට බොහොම ස්තූතියි. මම ගත්තා මේකෙන් 4ක්. ඉතුරු ටික පස්සේ ගේන්න ඉන්නේ දෙසැම්බර් එනකොට. Full කලර් ඒවා ටිකක් හොයන්න අමාරු උනා 5MP range එකේ. මම කොහොමත් 8MP ම ගහනවා කියලා හිතාගෙන හිටියේ. මම දන්නවා cost එක වැඩි කියලා, මම Hikvision gall road ඔෆිස් එකට කතා කරලා මේ මොඩ්ල් එක ගැන ඇහුවාම...
  7. gayanela

    ඇබ්බැහි උනා 🤤

    Green එක හොදයි. කලු පාට එක වැඩිපුර කන්න එපා.
  8. gayanela

    Hikvision IP camera

    මචංලා මම මේකෙන් 8ක් ගෙදරට සෙට් කරන්න බැලුවේ. රුපියල් 56000ක් වගේ වෙනවා අද currency rate එකත් එක්ක. ලංකාවෙන් ගන්න එකද හොද නැත්නම් මම මේක UAE වලින් ගේන්නද? 🤔
  9. gayanela

    SSD එකක් ගන්න

    Samsung 990 PRO 2TB PCIe 4.0 x 2 on RAID 0
  10. gayanela

    Central Bank Management trainee

    පලයන් මචන්. ලයිෆ් එකම ගොඩ. මම සෙන්ට්‍රල් බෑන්ක් අව්රුදු දෙක හමාරක් අයිටී contract හිටියා. ඔතන වෙන ගොඩක් දේවල් දැක්කා. ------ Post added on 1678304586
  11. gayanela

    is it Samsung? 😳

    S23 Ultra පට්ට ෆෝන් එක. මාත් ගත්තා launch කරපු දවසෙම.
  12. gayanela

    පිටරට ලෝන්

    මාත් බැලුවේ අඩුම තරමේ FD එකක්වත් දාන්න කියලා මචං. මේ දවස්වල ව්‍යාපාර වලට අතගහන එක එච්චර හොද වැඩක් නෙවෙයි. ඔය ගාණෙන් UAE වල නම් ලොකු දෙයක් කරන්න අමාරුයි මචං. ------ Post added on 1678092989
  13. gayanela

    පිටරට ලෝන්

    බැදලා අවුරුදු 11ක් මචං. 🤣
  14. gayanela

    පිටරට ලෝන්

    ඔව්. Interest එක වැඩියි. ගන්නේ නෑ. වෙන බැංකුවක් ට්‍රයි කරන එක තමා හොද. රිප්ලයි කල හැමෝටම ස්තූතියි දැනුවත් කලාට. ❤️
  15. gayanela

    පිටරට ලෝන්

    ඔව් මේක මම ගන්නේ UAE වලින්. මට හිතෙන්නේ පොළිය වැඩියි කියලා. මම මෙහෙන් ලෝන් අරන් තියෙනවා කලින්. එතකොට නම් මෙහේ පොළිය මීට අඩුයි. ලංකාවෙන් ලෝන් අරන් නෑ. ලංකාවේ බංකු වලට සාපේක්ෂව මේක කොහොමද කියලයි දැනගන්න ඕනේ.
  16. gayanela

    පිටරට ලෝන්

    ලෝන් එකක් පාස් වෙලා තියෙනවා කෝටි 1.4ක. අවුරුදු 4කට පොලිය ගෙවන්න ඕනේ ලක්ශ 42ක්. එක අත්සනයි ඕනේ. ගන්නද එපාද? පොලිය වැඩි නේද?
  17. gayanela

    චන්දය ඔබේ අයිතියක්. එය රැකගනීමට ඔබේ සහයෝගය දෙන්න.

    මේක Facebook එකේ share කරලා සපෝට් එකක් දෙන්න මචං.
  18. gayanela

    cryptocurrency trading 0 ඉඳන් ඉගෙනගන්න

    ගොඩක් කාලයක් වැයකරලා මේ වගේ දෙයක් මුල ඉදලම කියලා දෙන එක ඉතාමත් අගය කරනවා මචං. ♥️

    No contents