චන්දය ඔබේ අයිතියක්. එය රැකගනීමට ඔබේ සහයෝගය දෙන්න.

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,050
    275
    83
    #Paffrel #SriLankaElectionCommission
    received_560195359390581.jpeg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    මිනිහෙකුට වෙන්න පුලුවන් අවාසනාවන්තම දෙයක් තමයි, තමන්ගේ අයිතින් ගැන නැතිවෙනකං බලා සිටිම. අවසානයේදි රටවල් පිටින් අසාර්ථන වෙන්නේ තමන්ගේ මානව අයිතින්, මුල්‍ය අයිතින්, සමාජ අයිතින් අතැරිම නිසා.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,400
    113
    Kaduwela
    එකගයි. ඒත් පැෆරල් සංවිධානයයි මැතිවරණ කොමිසමයි ටැග් කරන්න උන් මේකේ නෑ. :no:
    මේකේ ඉන්නේ @Ceylon Electricity Board යයි @Rasthiyadu padanama යි විතරයි :baffled:
    උන් දෙගොල්ලොත් දැන් බංකොලොත් :eek:
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,050
    275
    83
    මේක Facebook එකේ share කරලා සපෝට් එකක් දෙන්න මචං.