පිටරට ලෝන්

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ලෝන් එකක් පාස් වෙලා තියෙනවා කෝටි 1.4ක. අවුරුදු 4කට පොලිය ගෙවන්න ඕනේ ලක්ශ 42ක්. එක අත්සනයි ඕනේ. ගන්නද එපාද? පොලිය වැඩි නේද?
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ඔව් මේක මම ගන්නේ UAE වලින්. මට හිතෙන්නේ පොළිය වැඩියි කියලා. මම මෙහෙන් ලෝන් අරන් තියෙනවා කලින්. එතකොට නම් මෙහේ පොළිය මීට අඩුයි. ලංකාවෙන් ලෝන් අරන් නෑ. ලංකාවේ බංකු වලට සාපේක්ෂව මේක කොහොමද කියලයි දැනගන්න ඕනේ.
     
    • Like
    Reactions: italymad

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    1678003531869.png
     

    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    අරගෙන මොකක් ද කරන්නෙ? Income එකක් එන වැඩක් නම් ගෙවන පොලියට සපෙක්ශව බලන්න return එක
     
    • Like
    Reactions: italymad

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    umbata ganan barida? oke 7.5% awruddata poliya..

    lankawe dan oya rate walata loan naha, habai pitarata 1% tath thiyanawa..
     
    • Haha
    Reactions: gayanela

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ඔව්. Interest එක වැඩියි. ගන්නේ නෑ. වෙන බැංකුවක් ට්‍රයි කරන එක තමා හොද. රිප්ලයි කල හැමෝටම ස්තූතියි දැනුවත් කලාට. ❤️
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ලෝන් අරන් මගුල් කන්න එපා...අපේ පාලකයො කලා වගේ
     
    • Haha
    Reactions: gayanela

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    බැදලා අවුරුදු 11ක් මචං. 🤣
    මගුල් කිවුවේ මිනිස්සු නැති තැන්වල ඒසී, ටයිල්, බොරු වියදම් කරපු කඩ (අපේ ලොක්කො ගහුවෙ සම්මන්ත්‍රන ශාලා) වගේ එව බන්... :D:D
    කොටින්ම අදායමක් එන්නේ නැති වැඩකට ලෝන් ගන්න එපා.
    ගෙයක් හදනවනම් අඩුම කාමරය්ක්වත් කුලියට දෙන්න පුලුවන් වෙන්න හදන්න ඔනේ.
     
    • Like
    Reactions: gayanela

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මගුල් කිවුවේ මිනිස්සු නැති තැන්වල ඒසී, ටයිල්, බොරු වියදම් කරපු කඩ (අපේ ලොක්කො ගහුවෙ සම්මන්ත්‍රන ශාලා) වගේ එව බන්... :D:D
    කොටින්ම අදායමක් එන්නේ නැති වැඩකට ලෝන් ගන්න එපා.
    ගෙයක් හදනවනම් අඩුම කාමරය්ක්වත් කුලියට දෙන්න පුලුවන් වෙන්න හදන්න ඔනේ.
    මාත් බැලුවේ අඩුම තරමේ FD එකක්වත් දාන්න කියලා මචං. මේ දවස්වල ව්‍යාපාර වලට අතගහන එක එච්චර හොද වැඩක් නෙවෙයි.

    Koti 1.4 walin UAE wala monawada karanna puluwan?
    ඔය ගාණෙන් UAE වල නම් ලොකු දෙයක් කරන්න අමාරුයි මචං.
    ------ Post added on Mar 6, 2023 at 2:26 PM
     
    • Haha
    Reactions: dmsupun