මාළඹේ SAITM ආයතනයේ සිසුවකුට හොර පාරෙන් ජාතික රෝහලේ සායනික පුහුණුව
මාළඹේ SAITM ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුවකුට කොළඹ ජාතික රෝහළේ 47 ඒ වාට්ටුවේදී වෛද්‍යවරියක් විසින් අද දින සායනික පුහුණුව ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වේ.
කිසියම් පෞද්ගලික ආයතනයක අධ්‍යාපනය ලබන සිසුවකු සඳහා රජයේ රෝහලකදී...