කාලෙකින් මොකුත් නොදාපු නිසා වැදගත් වෙඉ කියල හිතන දෙයක් දන්නහිතුන්ව
අපි පොඩි කලේ ඉදන්ම අපි කරන වැඩක් හරි අපේ තත්වය ගැන compare කරනවනේ. මම හිතන්නේ එක එච්චර හොද දෙයක් නෙමෙයි.
මේ දවස් වල ලමයි වගේම ගොඩක් වැඩිහිටියොත් සොශල් මීඩියා ගොඩක් use කරන නිසා. ඉබේම අනුන් කරන කියන දේවල්,. ගමන් යන තැන., ගන්න...