SLT උන්ගේ ගොන් පාට් බැලුව ඇති...දැන් ලංකාබෙල් එකෙන් Intro pack කියල package එකක් අලුතෙන් දීලා තියෙනවා...35GB වලට SLT කාරයෝ 1,500 ක් ගනිද්දී ලංකාබෙල් එකේ මේ අලුත් පැකේජ් එකේ monthly rental එක 1,350/= යි..Download speed එකත් 4Mbps මට නම් ඇති..(limit එක 35GB නිසා)
මං හිතන විදිහට SLT උන්ගේ වගේ ලංකාබෙල් එකේ peak/off-peak බයිලා නෑ...මාසේ පුරා කැමැති වෙලාවක 35GB use කරන්න පුළුවන්...මෙන්න වැඩි විස්තර...
http://www.lankabell.com/fixed-broadband.htm
මං හිතන විදිහට SLT උන්ගේ වගේ ලංකාබෙල් එකේ peak/off-peak බයිලා නෑ...මාසේ පුරා කැමැති වෙලාවක 35GB use කරන්න පුළුවන්...මෙන්න වැඩි විස්තර...
http://www.lankabell.com/fixed-broadband.htm