1. R

    ~පාපොච්චාරණයක්~

    bohoma sthuthi malliya
  2. R

    ~පාපොච්චාරණයක්~

    bohoma sthuthi nangiya
  3. R

    ~පාපොච්චාරණයක්~

    මේක ටිකක් කල් ලියලා..ගොඩාරියක් ස්තුතියි අදහස් දැක්වීම ගැන මල්ලියට... දෙමාපියන්ට වඩා තවත් මොනවද.... ඒ අය වෙනුවෙන් හෙලන්න කඳුලක් අපි ලඟ නිරතුරුව ඉතිරි වෙලා තියෙන්නම ඕනෙ.....
  4. R

    ~(අ)හිමි උමතුව~

    විරහව සිතේ උද්දීපනය වූ මොහොතක ලියැවුන නිර්මානයක්... "මේ නගරය මා ඔබ මුනගැසුණු නගරයයි..මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි".. මේ ගි ඛණ්ඩය මගේ දෙසවන සොරා ගන්නවා මේ පද පෙල දකිනකොට... ලස්සනට ලියල තියෙනවා.. ඔබට ජය..
  5. R

    මවිබිම

    භීෂණය හා ත්‍රස්තවාදය තුරන් කර දමා වසරක් සමරන මේ මොහොතේ රණවිරුවන් වෙනුවෙන් කල මහඟු උපහාරයක්... දිගටම ලියන්න ..ඔබට ජය..
  6. R

    ගසක් තම මල් අමතා කී කවිය...

    පිපෙන්නට නියමිත මල්කැකුළු වලට පරවෙන්න බලා ඉන්න මල්වල අත්දැකීම් හා පන්නරය ඕනෙ වෙන්න පුලුවන් ඒ අයට ඒ අයගේ ඉදිරිය හදාගෙන දෙපයින් නැගිටින්න.. ඒ නිසා පරවෙන්න ඉන්න මල් හිත හොඳින් තමන් තුල කිසිවක් නොසඟවාගෙන ගහ හා ගහ අවට සිටිනා අනෙකුත් ගස් සියල්ලක් පිලිබඳ හරි තතු හා අත්දැකීම් අලුතින් පීදෙන මල්වලට කියා...
  7. R

    සීගිරිය

    වටිනා අදහස් හා තොරතුරු රැසකින් අපේ මතකය අවදි කිරීම ගැන පලමුව ඔබට ස්තුතිය පුද කරමි.. අපේ ජන ජීවිතවලින් ගව් ගනනක් ඈතට ගෙන ගොස් සඟවා තිබෙන මේ ඓතිහාසික තොරතුරු අපි ස්පර්ශ කල යුත්තේ සොයා බැලිය යුත්තේ භාවනාවක සමවැදී හිත එකලස් කරගන්නා අයුරිනි. මේ අපේ ප්‍රෞඨ ඉතිහාසයයි... මේ අපේ මුතුන් මිත්තන්ගේ...
  8. R

    Congrats Hayao bro!

    මල්ලිගේ ජයග්‍රාහී කඩඉමට මගෙන් සුබ පැතුම්.. ආපු ගමනේ ආපහු හැරිලා බලන්න මේක අවස්ථාවක් කර ගෙන ඊයේ දවසේ කල දේට වඩා යහපත් දෙයක් හෙට දවසේ කරන්න සිත්හී තබා ගන්න... තව එකක් කියන්න කියල හිතුනා..මල්ලිගේ සේවය අගය කල යුත්තේ මල්ලිම නෙවෙයි මල්ලිගේ සේවය හිතට දැණුනු අවට සිටිනා අයයි.. ඒක නිසා ඔය ත්‍රෙඩ් එක...
  9. R

    පෑංචාගේ_අලුත්_යාලුවා

    සත්තු සිවුපාවොත් සහජීවනයෙන් කල් ගත කරන ලෝකයේ අපේ මිනිස්සු පිල් බෙදිලා මරා ගන්නවා... අනගි පණිවිඩයක්.. මේක දැකල කියවල විතරක් නිකන් ඉන්නේ නැතිව ක්‍රියාවෙදිත් මේ සමගිය අපි හැමෝම පවත්වා ගන්න උත්සාහ කලොත් අද දවසේ සමාජයේ ගොඩක් දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන එක නොඅනුමානයි.. බොහොම ස්තුතියි ඔබට සටහන...
  10. R

    සරා සඳ.........

    සඳ කොච්චර පිං කරපු කෙනෙක්ද.. වලාකුල එනවා වහගන්නවා... නිදිවදිනවා.... ආයෙත් මතුවෙලා ඉස්සරහට එන වලාකුල වැලඳ ගන්නවා.. කවදත් වගේ කෙටි අරුතක අපූරු පද පෙලක්......
  11. R

    ~මගේ රජ්ජුරුවෝ~

    ගොඩාරියක් ස්තුතියි නංගියට නිර්මානය ගැන අදහස් දැක්වීමට හා එය අගය කලාට..
  12. R

    ~මගේ රජ්ජුරුවෝ~

    නිර්මානයට දී ඇති අගය හා තක්සේරුව ගැන නිර්මානය ගැන වඩා හොඳින් දන්නා නිර්මානයේ අයිතිකරුවා වන මම පලමුව බෙහෙවින් ඔබට ස්තූතිවන්ත වෙමි.. ඔබ මගේ හිතේ ඇතිවූ වස්තු බීජය එඅයුරින්ම ග්‍රහණය කොට ගෙන තිබීම හා එය තුල මොහොතකට ජීවත්වීම තමයි මෙතරම් අගයක් ඔබ මෙයට දෙන්නට හේතු පාදක වී ඇත්තේ.. මල්ලියා ඔබගේ පැහැදිලි...
  13. R

    ~හැල්මේ ගිය ජීවිතය නවතින්නට....~

    සිතක උපන් චමත්කාර ආදර සිතුවිලි හා එහි ඇතුලාන්තයේ නිමග්න වන්නට නිරායාසයෙන් සිත කරනා බලවත් ඇවිටිල්ල සුන්දර සිත්තමක් සේ ඔබ මනහර සිත්තමකින් ඔප කරලා.. දිගටම ලියන්න..ඔබට ජය..
  14. R

    බේබද්දාගේ කවිය

    වටිනා පද පෙලක්. හැබැයි එකක් තියෙන්නේ ඔය එක මීවිතක රසයෙන් මත් නොවී නැවුම් මීවිතක් සොයා දිගින් දිගටම එලවා යාමේදී මීවිත ගැන පසුවට හොඳ කලකිරීමක් හා ඒ තුලින් පැහැදිලි අව්බෝධයක් ලබා ගන්න හා ලබා දෙන්න පිටුවහලක් වෙන්නත් පුලුවන්... දිගටම ලියන්න ...ඔබට ජය...
  15. R

    කැබිනට්

    දිරල ගිය ලෑලි ටිකට වඩා අලුත් ලෑලි දාලා මේ බඩු බාහිරාදිය ටික හදාගන්න ඔය මහ වඩු බාස්ලා දෙන්නටම වුවමනාවක් නෑ වගේ.. පරණ ලෑලි ටිකක් හයියෙන් නම් කල් පවතින්න පුලුවන් ඒත් කොච්චර කාලෙකටද..අලුත් ලෑලි තවම හරියට පදම් නැති හින්දා බඩු හදන්න ගන්න බියකුත් තියෙනව වෙන්න ඇති... පහුවෙලා හරි හොඳ ශක්තිමත් බඩු...
  16. R

    ජාතියේ ප්‍රණාමය

    දුක් විඳින ජනතාවගේ දුක ඔබේ පන්හිඳෙන් මෙලෙස කෑ මොර ගැසීමට සැලැස්වීම අද දවසේ අපේ වගකීමක් ඔබ ඉහලින් ඉටුකර ඇති බවක් මා සිත මට ඉඳුරාම පවසයි.. අර්ධ ධනේශ්වර ගෝලීය සමාජ ප්‍රවාහයේ කාටවත් නොඇසෙන්නට හා කාටත් නොකියන්නට බලෙන් මුකවාඩම් බැඳ හිරකර තබා ඇති නිරන්තර නිර්ධන පංතියේ අඳෝනාවන් ගොන්නක් මුකවාඩම්...
  17. R

    ~මගේ රජ්ජුරුවෝ~

    ගොඩාරියක් සතුටුයි මල්ලියගේ විචාරය දැක්කම. අපේ හදවත්වලට බෙහෙවින් සමීප නිමිත්තක් සාර්ථකව මට මගේ නිර්මානයෙන් හසුරුවාගන්න පුලුවන් වෙලා තියෙනවා කියල හිතුනා මේ අදහස් දැක්කම...
  18. R

    Arjuna & Sanath

    ක්‍රිකට් ක්‍රීඩාවෙන් දෙස් විදෙස් ජයගත් හා ජනතා ඔල්වරසන් හඬ හොඳට පුරුදු ඔබ දෙපලට ජනතා සිත්වල දුක් දෝංකාර හා වේදනා හැඬුම්ද එලෙසම ඇසී එය සනසාලන්නටද මතු වරම් ලැබේවා.. මල්ලියා කාලීන නිමිත්තකින් අප හමුවේ තබා ඇත්තේ ඔවුනට මෙන්ම අපටද අභියෝගයකි.. ඉතා සාර්ථක පද පෙලක්....මල්ලියට ජය....
  19. R

    නොදත් හඬ

    රැවටිල්ල හා රැවටීමම බහුල පාදඩ සමාජයේ එක් අංශු මාත්‍රයක්.... අගනා සමාජ සද්කාර්යක් හා දැනුවත්කිරිමක්.. ඔබට ජය.....

    No contents