| කාලාණුරූපී නිශේදකයෝ....|

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
| කාලාණුරූපී නිශේදකයෝ....|

kaalaanurupinishadakayo.jpg
 
  • Like
Reactions: ZurieL and cspmaxx

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපේ නායකයෝ කියන කට්ටිය නොයෙකාකාර දේවල් ලස්සන ලස්සන වචන දාගෙන කතා කළත් අපේ රටේ දුප්පත් කම තාමත් ඉහටත් උඩින් තියෙනවා. උපතින් ගෙනාපු කාළකණ්නි දුප්පත් කමත් ඒකත් එක්ක බැදිච්චි නූගත් කමත් හින්දම තව තවත් දුප්පත් වෙලා අන්ත අසරණ වෙච්චි ඔය වගේ දුප්පත් ගොවීන්ගේ කතන්දර ඕනේ තරම් රජරට පළාත් වලින් අහන්න පුළුවන්...

    කාලයකින් කියවපු අගේ ඇති නිර්මානයක් මචන්... පසුබිම් නිර්මානයත් ඉතාම අගේ..
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරිම අපුරු සිතිවිල්ලක් සහෝ..
    මඩ සොදා ගත් ගොවියා රජ කරවන්නට කතා කරන අපේ රජවරු,අහිංසක ගොවි රජවරු සේසතම කුනු කොල්ලයට ගන්න ඉඩ දීල නොදැක්ක වගේ ඉන්නවා.....
    කාලයට ගැලපෙන අපුරු අදහසක්...
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    අපේ නායකයෝ කියන කට්ටිය නොයෙකාකාර දේවල් ලස්සන ලස්සන වචන දාගෙන කතා කළත් අපේ රටේ දුප්පත් කම තාමත් ඉහටත් උඩින් තියෙනවා. උපතින් ගෙනාපු කාළකණ්නි දුප්පත් කමත් ඒකත් එක්ක බැදිච්චි නූගත් කමත් හින්දම තව තවත් දුප්පත් වෙලා අන්ත අසරණ වෙච්චි ඔය වගේ දුප්පත් ගොවීන්ගේ කතන්දර ඕනේ තරම් රජරට පළාත් වලින් අහන්න පුළුවන්...

    කාලයකින් කියවපු අගේ ඇති නිර්මානයක් මචන්... පසුබිම් නිර්මානයත් ඉතාම අගේ..

    බොහොම ස්තුතී යාලුවා ඔබගේ වටිනා අදහසට...
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මුල සිට අගටම හූරා කෑම. අන්තිමට ඔවුනට දංකුඩත් අහිමියි.

    අගේ ඇති විමසුමක් සොයුර.

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අගේ ඇති සම්භාව්‍ය සාහිත්‍යය හා බැඳුණු කවි සංග්‍රහයක් කියවනවා වගේ හැඟිමක් මෙය කියවනකොට මට දැනුණා....

    යොදාගෙන ඇති පදවල ගැඹුර නිර්මානයේ බර ගොඩක් වැඩි කරනවා..

    මේ අන්තර්ගතය හා විෂය රාමුව මීට වඩා තේරුම් යන බසකින් කතා කරනවාට වඩා එම දුක් විදින්නන්ගේ දහදිය වලට නියම වටිනාකමක් මේ ගැඹුරක් දැනවූ වචන පෙලේ ගැබ් වී තිබීම ඔවුනට කරනා එක්තරා ගරු බුහුමනක්...

    කවි පෙල, අන්තර්ගතය හා පසුබිම එකට ගත් කල මෙය මා මෑතක කියවූ ඉතාම සාර්ථක නිර්මාන අතරින් එකක් බව මෙහිදී නොකියාම බැහැ..

    ඔබ මේ වෙනකොට ගොස් තිබෙන දුර මං මුල ඉඳන්ම වටහා ගෙන සිටි කෙනෙක්.. ඔබට තව දුර යන්න පුළුවන්..ඇවැසි වෙන්නේ ඔබේ කැපවීමයි..

    මල්ලියා ඔබට ජය....
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    හරිම අපුරු සිතිවිල්ලක් සහෝ..
    මඩ සොදා ගත් ගොවියා රජ කරවන්නට කතා කරන අපේ රජවරු,අහිංසක ගොවි රජවරු සේසතම කුනු කොල්ලයට ගන්න ඉඩ දීල නොදැක්ක වගේ ඉන්නවා.....
    කාලයට ගැලපෙන අපුරු අදහසක්...

    bohoma sthuthie saho ...
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    ඉතාම අගනා පද වැලක් සහෝ අපේ රජවරු ගැන ලියවුනු.

    හැමදාම වාගේ දුප්පත් ගොවියාගේ දාහය රසවිඳින්නේ මුදලාලිලා තමයි. ඒක වෙනස් කරන්න බලය ඇතියවුන් පෙරට එන්නේ ඡන්ද කොල්ලකා ගන්න ඕන උන දවසටයි, එදාට විතරක් අසරණ ගොවියාව රවටනවා. බොරු පොරොන්දු පත්තරයක්ම ඇදබාල දිනපු දවසට ඔය කිසිකෙනෙක් ඒ ගොවියා ගැන බලන්නෙ නෑ.

    ඉතින් හැමදාමත් වෙන්නේ ගමේ හූරාකන මුදලාලිට කුණුකොල්ලෙට තමන්ගෙ දාහය සින්න කරන එකයි.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අගනා නිරිමාණයක් යාලුවා , සූරා කෑමේ හිනිපෙත්තටම , අගේට ගැබුරින් විග්‍රහ කරල තියෙනවා