සල්ලි නැති ලෝකයක්
මම කිව්වෙ සල්ලි භාවිතා නොකරන ලෝකයක්...
මිනිස්සු සල්ලි පාවිච්චි කරන්ඩ පුරුදු වෙලා තියෙන්නෙ එකිනෙකා අතර විශ්වාසයක් නැති නිසයි..
මම අරයට මේ උදව්ව කලොත් එයා මට උදව් නොකර ඉඳීද වගේ...
හිතන්ඩ කෙනෙක් වගා කරනව. සේරම ටික අනිත් මිනිස්සුන්ට නිකං දෙනව. ඒ වෙනුවට මෙයාටත් අනිත් අය නිකං දෙනව, සේවා සපයනව..
මේ විදියෙ ලෝකයක් ඇතිවෙන්ඩනං මිනිස්සු අවංක එකිනෙකා විස්වාස කරන සහජීවනයෙන් ජීවත් වෙන අය වෙන්ඩ ඕන..

මං පොඩි කාලෙත් මේ පැත්තෙ කුඹුරු වැඩ කලේ ඔහොම කවුරුත් සල්ලි ගත්තෙ නෑ අහල පහල කුඹුරු වල අය එනව උදව්වට අපි යනව ඒගොල්ලන්ගෙ ඒවට උදව්වට සත පහක් හුවමාරු කරගත්තෙ නෑ
කට්ටිය අපෙන් වී හුලං කරන පෑන් එක ඉල්ලං යනව අපි අනික් අයගෙන් දෑකැති පැදුරු ඉල්ලගන්නව පස්සෙ වෙනස් වුනා දැන් හැම එකක්ම සල්ලි වලට සල්ලි නැතුව නියරෙන් පල්ලට බහින්නෑ කවුරුත් 