එහෙම මේ දෙකයි පණහේ සේවා නෙමෙයි මම කිව්වේ..
උඹට දුරකතන සේවාවක් අවශ්‍ය වෙනවා..
දැන් මොකද කරන්නේ..


දැන් මිනිස්සුන් ගේ අව්ශ්යතා සංකීර්නයි බන්. අනික හැම මිනිහටම දෙයක් අරන් දෙයක් රිටන් දෙන්න හැකියාවන් හෝ භාන්ඩ නැහැ. ඉතින් දෙයක් ගත්තොත් පොදු රිටන් ඒකකයක් විදියට මුදල් දෙනවා. ඒ මුදල් වලින් ඌ ඌට ඕනි දෙයක් කර ගන්නවා.
එහෙම සැක සංකා නැති ලෝකයක් ගැන මම කියන්නෙනෑ ඒ වෙලාවෙම රිටන් කරන්ඩ ඕනෙ නෑ.. පස්සෙ දෙයි.. ඇයි නොදී ඉඳී කියලදඑහෙම සැක සංකා නැති ලෝකයක් ගැන මම කියන්නෙ
ඔයා අර කොටස කරන්න, ඔයා මේ කොටස කරන්න කියල කිව්වම ගානට වැඩේ සිද්ද වෙයි.කම්පියුටර් එකක ප්‍රෝග්‍රෑම් එකකට නං හොඳයිඔයා අර කොටස කරන්න, ඔයා මේ කොටස කරන්න කියල කිව්වම ගානට වැඩේ සිද්ද වෙයි.
මිනිස්සු එහෙම නෑනේ බන් පිළිවෙලට අකුරට වැඩ කරන්නෙ නෑ තේරුම් ගන්න හරිම අමාරු ජාතියක්. අනාගතේ දවසක එහෙම වෙයි කියල ප්‍රාර්ථනා කරමු.
එහෙම ගණං හිලව් බලාගෙන පංගු බේරුවට කරන වැඩක් නෙමේ මේක..
කාලයකදි කෙනෙක් අතින් අනිත් කෙනාට වැඩි පුර දීල තියෙන්ඩ පුලුවන් (තමන් ගත්ත දේට වඩා)
ආයෙ තාව කාලයකදි ඒ දෙන්නට එ්කෙ අනිත් පැත්ත සිද්ධ වේවි..
දැං හිතපං පවුලක දෙමාපියො දරුවො, සහෝදර සහෝදරියො අතරෙ සල්ලි වලින්මද ගණුදෙනු වෙන්නෙ. එකිනෙකා අතර තියෙන බැඳීම මත. විස්වාසය මත එකිනෙකා උදව් පදව් කරගන්නව
නොවෙන එක තමා ඉතින් ප්‍රස්නේ. දැන් පවුල් අස්සෙ ඉන්න අයත් ගහමරාගන්න කාලයක් නෙ. එහෙම කරන්න පුළුවන් නං හොඳයි තමානොවෙන එක තමා ඉතින් ප්‍රස්නේ. දැන් පවුල් අස්සෙ ඉන්න අයත් ගහමරාගන්න කාලයක් නෙ.
උඹ විතරයි අන්තිමට ත්‍රෙඩ් එකේ ඉතුරු වුණේ..