1. The_Joker

    EPF ගැන ප්‍රශ්ණ තියෙනවා නම් අහපල්ලා....

    මචං, මම අද බැලන්ස් චෙක් කරා. ඒකෙ නම වැරදියි. හදාගන්න විදිහකුත් නෑ, B කාඩ් එක නෑ, කම්පැනියත් වහලා. මේක විසඳ ගන්න ක්‍රමයක් නැද්ද?
  2. The_Joker

    Sri lanka Passport

    SAME BAN. 12 idan 1 wenak try kara. site ekawath load wenne na. උදේ දෙකට තුනට හරි ගිහින් කරගන්න පුලුවන්ද බන්? එහෙම හරි කමක් නෑ කරගන්න පුලුවන්නම්. ------ Post added on 1723780389
  3. The_Joker

    සිල්ලර බඩු කඩයක් පටන් ගන්න හෙල්ප් එකක්

    ප්‍රදාන පාරක් අයිනෙනම් ලොකු අවුලක් නෑ. කොහොමත් සිල්ලර කඩ වලින් ලොකු ලාබයක් නෑ දැන්, හුඟක් ඕවා කරන්නේ රිටයර් වුන වයසක අය. හැම තැනම සුපර් මාකට් තියෙනවා. මිනිස්සු සිල්ලර කඩවලට යන්නෙ හදිස්සියට පොඩි පොඩි දේවල් ගන්න විතරයි. සුපර් මාකට් නැති පලාතකනම් අවුලක් නෑ.
  4. The_Joker

    මාලිමාව දින්නොත් වැහෙන මාධ්‍ය ආයතන මොනවාද? ලාල් කාන්ත හෙළි කරයි..❗

    මූ කට අරින්න අරින්න මුන්ගේ චන්ද කැඩෙනවා.
  5. The_Joker

    මාලිමාව දින්නොත් වැහෙන මාධ්‍ය ආයතන මොනවාද? ලාල් කාන්ත හෙළි කරයි..❗

    මූ කට අරින්න අරින්න මුන්ගේ චන්ද කැඩෙනවා.
  6. The_Joker

    පැය 33 මිනිත්තු 28 ක් පරෙවියෙක් පියාසර කරමින් නව ඉන්දියානු වාර්තාව අලුත් කරයි.

    පරෙවි හදන, සල්ලි තියෙන එකෙක් මමනම් තවම දැකලා නෑ. ගොඩක් පරෙවි හදන උන් කුඩ්ඩෝ, එහෙම නැත්තන් ත්‍රීවීල් රස්සාව කරන උන්. හේතුවක් දන්නෙත් නෑ, මොකද බල්ලෝ පූසෝ, එළුවෝ, හරක්, මාළු හදන, සල්ලි තියෙන උන් ඉන්නවා.
  7. The_Joker

    රතු බෝල යාපයියා පරක්කුයි.. Fonseka as Presidential candidate

    කාටවත් 50% ගන්න බැරි වුනොත් මොකද බන් වෙන්නේ? ගම් වල ඉන්නවා බන් හාල් කිලෝ 10ට රැවටෙන උන්. විශේශයෙන් වයසක මිනිස්සු. මොනවා කීවත් උන් ඉස්සෙල්ලම කියන්න 88,89 කලබල කාලෙ ගැන. අපේ පැත්තෙත් ඕනෙ තරම් ඉන්නවා තාම මහින්දට, සජිත්ට, රනිල්ට පන වුනත් දෙන උන්.
  8. The_Joker

    රතු බෝල යාපයියා පරක්කුයි.. Fonseka as Presidential candidate

    anura thamai man hithanne wadima votes ganne. habai ranil, dhammika, sajith, fonseka, wage untath, votes enawa. sajith, ranil dennatanam 15-20% wage ennath puluwan. anith untath 5% wage enawa.
  9. The_Joker

    රතු බෝල යාපයියා පරක්කුයි.. Fonseka as Presidential candidate

    50% ganna bari wenawa katawath. ethakota mokada ban karanne?
  10. The_Joker

    මාසෙ පඩිය 1750 කාලෙ මෙහෙමයි

    වෙනසක් නෑ ඉතින්. පඩියෙන් 10%ටත් වැඩියි
  11. The_Joker

    Three wheeler එකක් assemble කරන විදිහ

    මමනම් පදින්න ආසම වාහනයක්. හැබැයි ස්කූටරයකට තරම්වත් පිලිගැනීමක් නෑ ලංකාවෙ.
  12. The_Joker

    Answered Bajaj Freedom is India's first CNG bikE ↙↙↙

    ඉස්සර ලංකාවෙත් ගෑස් වලට කන්වර්ට් කරපු වාහන තිබ්බා. ඒවා ලගින් යනකොට ගෑස් ගඳ එන නිසා හොයාගන්න ලේසියි. දැන් කෝ බන් ඒවා? ආයෙ තෙල් වලට කන්වර්ට් කරලද?
  13. The_Joker

    Planted tank 2

    ow ban. melo rahak na.
  14. The_Joker

    මෙන්න බලපල්ලා අඩු කුලෙ උන් ලමයි හැදුවම. පව් යකො.මූව අත්අඩංගුවට ගනීවී ද?

    ශුවර් එකට පොඩි එකා, උගේ නෙවේ වෙන්න ඇති. එක්කෝ ගෑනිගෙ හොර ශොට් එකක්, නැත්තන් ගෑනිගෙ කලින් මිනිහගෙ ළමය. ඔය පැති වල සාමාන්‍ය දේවල් ඕවා. පව් දරුවො..........
  15. The_Joker

    Questions "ඩේලි පොලිය"ට ගන්න සීන් එක

    සති පොලවල් වල, කරනවා. හැමෝටම ඔය බිස්නස් එක කරන්නෙ බෑ, චණ්ඩි සෙට් එකක් ඉන්නත් ඕනේ, නැත්තන් හවසට සල්ලි ලැබෙන්නේ නෑ.
  16. The_Joker

    ලක්ෂ 25 - 30 අතර කාර්

    පලමුවත් ඇල්ටෝ, දෙවනුවත් ඇල්ටෝ, තෙවනුවත් ඇල්ටෝ
  17. The_Joker

    Bluetooth speaker හෙලුප්

    කොහෙන්ද ගත්තේ මචන්? ලංකාවේ හෙන ගානක් වෙනවා. Aliexpress එකේ තියෙනවා, ශුවර් නෑ එයිද කියලා. මගෙ ලඟ තියෙන්නේ 2018 ගත්ත Soundcore Boost එකක්. දැන් ඒකේ රබර් එක සවුත්තු වෙලා කෑලි කැඩෙනවා, බැටරියත් ඉවරයි.
  18. The_Joker

    Bluetooth speaker හෙලුප්

    Mokakda gaththe?
  19. The_Joker

    මට ඕනි මාධවීගේ අන්තිම විවාහය වෙන්න - කසුන්....................තෙවැනිවරට විවාහ වීම

    පව් බන් මොනා වුනත්. ජැකා හෙන හීන ගොඩක් තියන් හිටියේ මෙකි ජනපති ආර්‍යාව කරන්න!

    No contents