1. The_Joker

    අලුතින් ගේනව කියන KDH කීයක් වෙයිද?

    ඌ සුපිරියට හදනවා, හැබැයි ස්ටාට් කරපුවම ගොර ගොර සද්දෙට කාඩ් කුඩු. මං දැක්ක ඕවට ජපන් එන්ජින් තියන්නත් පුලුවන්ලු ලේසියෙන්ම.
  2. The_Joker

    කෙල්ලොන්ට බොන්න හොඳ liquor එකක් කියපන්කෝ

    rockland gin eka hodai, juice walin hodama juice eka fontana cranberry.
  3. The_Joker

    Calvin Klein Gold perfume

    original CK One eka use karala thiyenawa, marama refreshingsuwadak thiyenne. dehi, lemon wage citrus suwadakata thamai godak samana. mekath maru, habai danam patta ganan. issara keells wala ehemath thibba, kade yannath oka use kare. dan ganna wath kamak na, anthimata baladdi 5k panala. ------...
  4. The_Joker

    නුවරඑලිය

    කවද්ද යන්න ඉන්නේ? අපි යන්න ඉන්නේ 14-15 අප්‍රේල් හෝර්ටන් තැන්න බලන්න යන්න උදේම!! ------ Post added on 1711598667
  5. The_Joker

    නුවරඑලිය

    bump
  6. The_Joker

    කාමරේට AC හයි කරන්න ජනේල් උඩ තියන කවුලුව වහන්න හොඳ සහ ලාබම ක්‍රමය මොකද්ද?

    රිජිෆෝම් බෝඩ් එකක් අරන් කපලා ගානට තියන්න
  7. The_Joker

    පදුරු අස්සේ ලව් කරලත් ඉවරයි (18+)

    මට හිතුනෙත් එහෙම තමා උන් ඔය වගේ නිදහසේ හැසිරෙන්නනම්, විඩියෝ කරන තැනත් කපල් එකක්ම ඉන්න ඕනෙ.
  8. The_Joker

    Bajaj Discover පදින මිතුරනි අදහස් අවස්යයි...

    150 eke gear panina scene ekak thiyenawa. ekai market naththe.
  9. The_Joker

    බලන්න මේ සතා පන පිටින් ඉන්නැද්දිම අනිත් සත්තු ඇවිත් මස් කඩාගෙන කන හැටි. මේ තමයි සතර අපායේ දුක..

    සාමාන්‍ය දෙයක්නේ බන්. කැලේ ඉන්න සතෙක්ට, වයසට ගිහින්, ස්වභාවික මරණයක් හම්බවෙන්නේම නැති තරම්. අලි, කොටි, සිංහයෝ පවා මෙහෙම තමා මැරෙන්නේ.
  10. The_Joker

    Earbuds 10000-15000

    haylou brand eken ganna budget ekata set wena ekak,
  11. The_Joker

    සිරාවට මගෙ යාලුවට හවසට කරන්න ජොබක් සෙට් කරල දියල්ලකො

    මම ලඟදි දැක්කා පියුම් කෙනෙක් ගමටම ගංජා බෙදලා අහු වුනා. අහු නොවෙන්න කරගන්න පුලුවන්නම් මරු ජොබ් එක.
  12. The_Joker

    🛵ගන්න ස්කූටරයක්🛵

    අලුතෙන් එකක් ගන්නම ඕනෙනම් CT100 එකක් ගන්න. Ntorque ගානත් ගොඩක් වැඩියි, පාට්ස් පට්ටම ගනන්, කොරෝනා කාලේ පාට්ස් තිබ්බෙම නෑ. ඒ වගේම තෙල් කරන්නෙත් 30-40 රේන්ජ් එකේ.
  13. The_Joker

    Ai ban gewal Ganne natte?

    koti 2k deela kamara deke thani thattuwe geyak aran therumak na ban. aduma tharame kamara 3k thiyenna onemai.
  14. The_Joker

    පික්මී ඩයල් කාඩ් එකෙන් හයර් එක දැම්මම කෑෂ් වලට චේන්ජ් කරන්න කියලා ඉල්ලනවා

    mama fb post dakka ekek mock gps app ekak dagena location maru karala gihilla thibba. 300 ganakda koheda wadiyen kapila thibba issellama pennana ganata wadiya ugen.
  15. The_Joker

    වාහන වලට ලීස් දානවනන්

    wellawatta branch. ask for Hashan. he was very good at what he does and very professional. i have never even been to a PABC bank before. the owner of the vehicle suggested me the bank.
  16. The_Joker

    වාහන වලට ලීස් දානවනන්

    mama giya sathiye PABC eken gaththa. 15.5% rate eka, hawase me wage welawata call karala, documents whatsapp karala patan gaththe. heta dawal 12ta DO eka awilla mama wahane gaththa, edama hawasa cash awa ownerta. paya 24k yannath kalin wahane athe.
  17. The_Joker

    Midrange smartphones under 120k

    මම පුද්ගලිකව iPhone වලට කැමති නෑ. ඒත් කියන්න තියෙන්නෙ මොකක් හරි iPhone එකකටම යන්න කියලා. කල් පැවැත්ම වැඩියි වගේම, ආයෙ විකුනගන්න පුලුවන්. දැන් ෆෝන් එකක් කියන්නෙත් වාහනයක් වගේ තමා. ගන්නකොට හුඟක් දේවල් හිතලා තමා ගන්න වෙන්නේ.

    No contents